Babalage Diapers Dispose

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    43,755
    31,578
    113
    machnala babalage diapers umbala dispose karanne kohomada? Plastic kunu geniyanne masekata paarak ape peththe. Gini thiyana ekath digatama karanna honda nehene plastic walin toxic gas ena nisa.
    වලක් කපල ගිනි තියපන්
     
    • Like
    Reactions: CoolMan88

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    මම නම් බෑග් එකකට දාල කුනු ලොරියට දෙනවා.ගිනි තියන එක සාර්තක නෑ
     
    • Like
    Reactions: CoolMan88

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,127
    3,638
    113
    Flush katapan
    do-not-flush-down-the-toilet-list.png
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    මචන් මටත් තිබ්බ දැවෙන ප්‍රශ්නයක් ඒ දවස් වල
    මට නිවුන්නු.ඉතින් හිතහන්කො.

    වත්ත ලොකු නම් ලොකූ වලක් කපලා වලලන්න.මම කලේ ඒක මචන්.
    තෙමුනම ඒවා පිබ්බිලා පුපුරනවා මල අප්‍රසන්නයි දැක්කම.ඒ නිසා ටෙම්පරි තැන් තැන් වල දාන්න එපා මචන්.
    නැත්තම් බැරල් එකකට දාලා වේලෙන්න ඇරලා ගිනි තියන්න ( චූ ඩයපර් වේලෙනවා කාලයක් ගියාම.පූප්ස් ඒවා නම් ඒවා ටික කොමඩ් එකට හලලා ඩයපරේ විතරක් එකතු කරලා තියන්න වේලෙන්න ). ගිනි තියන එක අවුල් තමයි බන්.කරන්න දෙයක් නෑ පිරුණාම.
    අපේ අයගේ අවුරුදු තුන පිරෙනකොට පට්ට ඩයපර් සෙට් එකක් සෙට් උනා.
    කුණු ලොරියෙන් ඔව්වා අරන් යන්න බෑ කිව්ව බන් ඒ දවස් වල ඇහුවාම.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,603
    2,710
    113
    වලක් කපල ගිනි තියපන්

    mang podi walak kapala, concrete daala hedhuwa, lidhak wage, kunu okkoma dhaala oke gini thiyanawa,

    Welala gini tyanna

    මචන් මටත් තිබ්බ දැවෙන ප්‍රශ්නයක් ඒ දවස් වල
    මට නිවුන්නු.ඉතින් හිතහන්කො.

    වත්ත ලොකු නම් ලොකූ වලක් කපලා වලලන්න.මම කලේ ඒක මචන්.
    තෙමුනම ඒවා පිබ්බිලා පුපුරනවා මල අප්‍රසන්නයි දැක්කම.ඒ නිසා ටෙම්පරි තැන් තැන් වල දාන්න එපා මචන්.
    නැත්තම් බැරල් එකකට දාලා වේලෙන්න ඇරලා ගිනි තියන්න ( චූ ඩයපර් වේලෙනවා කාලයක් ගියාම.පූප්ස් ඒවා නම් ඒවා ටික කොමඩ් එකට හලලා ඩයපරේ විතරක් එකතු කරලා තියන්න වේලෙන්න ). ගිනි තියන එක අවුල් තමයි බන්.කරන්න දෙයක් නෑ පිරුණාම.
    අපේ අයගේ අවුරුදු තුන පිරෙනකොට පට්ට ඩයපර් සෙට් එකක් සෙට් උනා.
    කුණු ලොරියෙන් ඔව්වා අරන් යන්න බෑ කිව්ව බන් ඒ දවස් වල ඇහුවාම.
    daily ekathu wenawane ban. Umba e wala digatama open ekeda thiyanne?
    Remove the Gell part inside. then diaper can be burned. The gel part you can put to compost bin it will decay
    E gel part eka compost walaa aulak nedda ban?