babata Namak oneeeeeeee

Thilantdm

Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    සිහින දේශය;15463012 said:
    කෙලී කියුකම්බ
    gon aathala noda pala pnnayo yanna :growl: -rep


    machn name eka danna hoda akuru tikak nadda?
    uba danna yanne kelinma ubata kamathi akurakin patan ganna namakda machn??
    ehnm mata hithata apu tikak
    ....................................................

    Odara
    Ovini
    Uvini
    shenali

    .....................................................
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,598
    5,857
    113
    අද නම් හදට ආවා
    පොඩි එකාට දාපන් .."වෙට්ට පාසි"
    ube ammage nama anith unta suggest karanna epa machn :lol::lol:
    -rep

    පවුලේ උදවිය සමගින් හෝ හොඳ යාළු මිතුරන් අතරේ වියයුතු දේවල් මේ වගේ ෆොරම් එකකින් අහන්න එපා.
    මේකේ ඉන්නේ ඉන්ටර්නෙට් එක කාපු අම්බ කුපාඩි වෙසිගේ පුත්තු. මුංගේ ත්‍රෙඩ් මුංගේ පූල් දැක්කම හිතාගන්න පුලුවං මුංගේ අනාගතේ. (ගොඩක් එවුන් ලෙඩ්ඩූ) . හොඳ එවුන් ඉන්නවා අතලොස්සක්.
    ජීවිතයේ වැදගත් දේවල් මේකේ ගාවනවද කියන එක ඔබට බාරයි.
    issara ehema na machn.dn awajathaka ballo reg wela awilla unge janma gathi pennanawa.
    aparade forum ekama iwarai bn :(
    mn apu mul kale sira waddo hitiya.... :yes::yes:
     

    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    නමක් දාන එක එහෙම නිකන් කරන්න එපා බන්....
    උපන් වෙලාව බලල කරපන්....
    නමක් කියන්නෙ ජීවිතේ බන්...
    අවුලක් තියෙන එකක් දෑම්මොත් ජීවිතේම හබක්...

    මගේනම් පුද්ගලික මතය ඒකයි...
    තවත් එකක්... කියවගන්න බෑරි පිස්සු හුටං නමක්නම් දන්න එපා..
    හොද තේරුමක් තියෙන අකුරු 3ක 4ක වගේ ලේසි ලස්සන තේරුමක් තියෙන නමක් දාපන්..

    ජයවේවා.....!
     

    don60

    Active member
  • Mar 30, 2008
    243
    33
    28
    Colombo
    කව්ද යකෝ තොට බුලත් දුන්නෙ? උඹට අදාල නැත්තන් කට වහගෙන පල... තොගෙ ගොං පාට් මෙතන දාන්නෙ නැතුව.. එලකිරියේ හැමොම පවුලක් වගේ තම තමන්ගෙ එවා මෙතන ශෙයා කරගන්නවා.. අපි එකාට එකා උදව්වක් ඔනේ වෙලාවකට වච්නෙකින් හරි උදව් කරගන්නවා... සමහර විට ගැනියෙකුයි බල්ලෙකුයි එකට ඉඳලා වදාපු උන්ට ඕක තෙරෙන එකක් නෑ.... පුලුවන්නම් දැන් මෙකටත් මොනාහරි ගොන් කතාවක් කියලා රිප්ලයි කරපන්.. ඔක උඹේ වැරද්දක් නෙමෙයි.. උඹේ ජාතකේ වැරැද්දක්.

    අනේ පල මොඩයා යන්න, තොගේ පවුල එළකිරියේ නම්, හම්ඹවෙන එකාගෙ තාත්තා cow ද කියලා බලපන්...අට පාස් නැති මුසිලයා...
     

    jmai007

    Well-known member
  • May 24, 2010
    1,087
    61
    48
    kadawatha
    [QUOTE=Al Baik;15463420]අරිසෙන් අහුබුදුගේ දුව හෙන බොරුව කරන්නේ..:nerd:
    අත්දැකීමෙන් කියන්නේ.. අපේ ඒරියා එකේ අපේ ගෙදර ෆැක්ස් මැශින් එකට තමයි අහල පහල අයගේ ලියුම් ඩොකියුමෙන්ට්ස් එන්නෙ සාමාන්‍යයෙන්.. ඉතිං දවසක් ගෙවල ගාව ඉන්න නේවි එකේ කොල්ලෙක් තමන්ගේ දූට නමක් අරිසෙන් අහුබුදුගෙන් අකුරු ටික ෆැක්ස් කරලා ඉවර උන ගමන් අර නේවි එකේ කොල්ල කිව්වා මල්ලි තව දවස් දෙක තුනකින් මම දැන් ෆැක්ස් කරපු අකුරුවලට හොඳ නම් ඒවි එතකොට පොඩ්ඩක් කියන්න කියලා..... මෙන්න බොලේ කියල විනාඩි ගානයි ගියේ හැරෙන තැපෑලෙන් රිප්ලයි කරලා නම් ලිස්ට් එකක් ඇවිල්ලා... :angry::lol:
    හරියට අවන්කවම නම් වලට මීනිං එක්ක යවනවනම් ඇට්ලීස් 2 ඩේස්වත් යන්න එපැයි.. අර නේවි එකේ කෙනාට හිතට උප්සෙට් නමුත් සල්ලි බැංකුවට දාල ඉවරයිනේ.. ඉතිං සොරි ඩොට් කොම්. :dull:
    අරිසෙන් අහුබුදුන්ගේ නම විකුනගෙන දූ බොරුවක්ද කොහෙද කරන්නේ...:rolleyes:[/QUOTE]



    පිස්සුද බං මගේ පොඩි එකාටත් නම දැම්මේ එයා තමා.... මමයි වය්ෆුයි බබයි 3 දෙනාම ගියේ...
    අකුරු ටික කියලා විනාඩි 10 ට අපේ ඉස්සරහම පලවෙනි නම් 10 දෙවෙනි නම් 10 ලිව්වා තේරුමත් එක්ක....ගන පිහිටුවලා... මටත් කොර...මම පැත්තකට වෙලා ටිකක් බලන් හිටියා...එතන සෙට් එකක් වැඩ කරනවා...ඒ උනත් නම් හදන්නේ මෙයා විතරයි. මම දීපු අකුරු වලින්ම තව 3 දෙනෙක් හිටියා.. අපි එකෙට්ට වත් ලගින් යන එක නමක් වත් දුන්නේ නෑ...ඔක්කොම වෙනස් නම්....

    කැමති නම් විතරක් පලයන් පොඩි ගානක් ගත්තෙත්........
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft
    issara ehema na machn.dn awajathaka ballo reg wela awilla unge janma gathi pennanawa.
    aparade forum ekama iwarai bn :(
    mn apu mul kale sira waddo hitiya.... :yes::yes:[/QUOTE]

    ow bun a wunata thama ela kollo athalossak innawa.. ara wage napunsalayo thed walata comment dammama ganan ganne nathuwa ewata reply nokara hitiyanam hari bun untama lajja hithey... REP +
     

    Bill Gates

    Member
    Jan 25, 2012
    456
    76
    0
    42
    Microsoft

    පිස්සුද බං මගේ පොඩි එකාටත් නම දැම්මේ එයා තමා.... මමයි වය්ෆුයි බබයි 3 දෙනාම ගියේ...
    අකුරු ටික කියලා විනාඩි 10 ට අපේ ඉස්සරහම පලවෙනි නම් 10 දෙවෙනි නම් 10 ලිව්වා තේරුමත් එක්ක....ගන පිහිටුවලා... මටත් කොර...මම පැත්තකට වෙලා ටිකක් බලන් හිටියා...එතන සෙට් එකක් වැඩ කරනවා...ඒ උනත් නම් හදන්නේ මෙයා විතරයි. මම දීපු අකුරු වලින්ම තව 3 දෙනෙක් හිටියා.. අපි එකෙට්ට වත් ලගින් යන එක නමක් වත් දුන්නේ නෑ...ඔක්කොම වෙනස් නම්....

    කැමති නම් විතරක් පලයන් පොඩි ගානක් ගත්තෙත්........
    [/QUOTE]

    ekath ehemada..thanx machan
    :):):)