මගේ Firefox open කරන හැම වෙලාවේම Home page එකට Open වෙන්නේ
http://search.babylon.com/?affID=11...HP_ss&mntrId=186bc91f00000000000000ffd50307e0
කියන එක. මම වෙබ් සයිට් වල තිබුන විදියට කරන්න ඕන හැම දේම කළා. එත් හරි ගියේ නැහැ.අනේ මචන්ලා දන්නා කෙනෙක් ඉන්නවානම් කියනවද කොහොමද එක අයින් කරන්නේ කියලා.