Backup windows 10

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,130
    113
    panadura
    දැන් තියෙන විදියටම ඔක්කොම සෙටින්ග්ස්,සොෆ්ට්වෙයාර්ස්,ෆයිල්ස් තියෙන විදියට බැකප් ඉමේජ් එකක් හදාගන්නෙ කොහොමද?
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Clone karapan machan software thiyenawa godak
    wena spec thiyena pc ekakata nm danne sysprep karapan
     

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    Backup and Restore kiyala search kalama ekak ei..

    eke Create System Image kiyala ekak thiyenawa. eken image eka save wenna oni location eka select karala Create karanna.
     
    • Like
    Reactions: visalbro

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අපි අවශ්‍ය files Backup කරොත් හදිස්සියෙවත් හාර්ඩ් ඩිස්ක් එක ගහලා ගියොත් Backup එක ආයේ ගන්න පුලුවන්ද ?
     
    • Like
    Reactions: visalbro

    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    අපි අවශ්‍ය files Backup කරොත් හදිස්සියෙවත් හාර්ඩ් ඩිස්ක් එක ගහලා ගියොත් Backup එක ආයේ ගන්න පුලුවන්ද ?

    Backup eka save karanneth e hard disk ekemanam ba ithin:rolleyes:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    Acronis True Image

    ඕක හොඳයි. එහෙම නැත්තම්


    Aomei Backupper
    EaseUS ToDo Backup
    Paragon Backup & Recovery
    Macrium Reflect

    වගේ ඒවලිනුත් පුළුවන් වෙයි.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අපි අවශ්‍ය files Backup කරොත් හදිස්සියෙවත් හාර්ඩ් ඩිස්ක් එක ගහලා ගියොත් Backup එක ආයේ ගන්න පුලුවන්ද ?

    ඒ හාඩ් එකේ ම බැකප් එක තිබුණනම් ඉතින් හාඩ් එක වැඩ කරන්නෙ නැති වෙන හේතුව හා විදිය අනුව තමයි ගන්න පුළුවන් ද බැරි ද කියල තීරණය වෙන්නෙ.