Bad Review දාලා මේකේ එවුන්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මගේ තරහා කාරයෝ මේකේ සමහර එවුන් ට හොදට ගෙවලා කියලා දන්නා කෙනක් කිව්වා.

    කිසිම එකෙක් උදව් කරන්නේ නැතුව ඉන්නකොට පැය ගනම් උදව් කරපු එවුන් බැනගෙන එනවා පිස්සු කියලා

    උන්ට හම්බකරගන්න ෆ්‍රී උදව් කරලා මම හම්බ කරගෙන කන එකට ගහන්න ආවා කැරි බල්ලෝ

    මම ගියා ෆේක් එකකින් වත් අය මේකට එන්නේ නෑ
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,606
    113
    එකමත් එක රටක
    උබ උබේ service එක ගැන , portfolio එක්ක website එකක් හදල එකේ උබෙන් වැඩ කරගත්ත උන්ගේ review දාල ලස්සනට වැඩේ කරගෙන ගියොත් ඔය වගේ එකක් දැක්කම බිස්නස් එකම වැටෙයි වගේ හිතෙන්නේ නෑ බන්. ඕවා අයින් කරන්න කිය කිය ඉන්න ඕනෙත් නෑ ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    harine ithin uba karana weradi review walin aniwa kiyanna ona. ekata thamai customer review kiyala eka thiyenne .
    anika oya nirosh welipanna kiyana kenata amaruwak ne ne bad review danna, uba ara kiriye ekata balu wedak kara wage mutath seen ekak dala athi,

    uba gena kiriye aya dan dannawa ubage talks walin. ekane uba aluth account ekak hadannath try kare
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    උබ උබේ service එක ගැන , portfolio එක්ක website එකක් හදල එකේ උබෙන් වැඩ කරගත්ත උන්ගේ review දාල ලස්සනට වැඩේ කරගෙන ගියොත් ඔය වගේ එකක් දැක්කම බිස්නස් එකම වැටෙයි වගේ හිතෙන්නේ නෑ බන්. ඕවා අයින් කරන්න කිය කිය ඉන්න ඕනෙත් නෑ ..

    එහෙම එකක් තියෙනවා මචන්

    10000k dunne nattan math danawa bad review.

    :p

    අනේ මන්දා බං :dull:
    :-)
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    harine ithin uba karana weradi review walin aniwa kiyanna ona. ekata thamai customer review kiyala eka thiyenne .
    anika oya nirosh welipanna kiyana kenata amaruwak ne ne bad review danna, uba ara kiriye ekata balu wedak kara wage mutath seen ekak dala athi,

    uba gena kiriye aya dan dannawa ubage talks walin. ekane uba aluth account ekak hadannath try kare

    කිසිම් කෙනක් ට එහෙම කරලා නෑ මචන් Bad Review එකක් නොවෙන්න ඒ ගැන හිතලා ම Customer ට වෙන්න ඕනේ දේවල් අනවශ්‍ය
    දේ පවා කරනවා.

    වෙන එකක් හැදුවේ @Nadun16 කියලා ෆේක් එකක් නමේ හැංගෙන්න
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,557
    113
    ඇයි අහන්නේ,එන්නද
    උඹට වැඩක් ඇත්තෙම නැද්ද මේකේ ලගිනවා ඇර
    වදයක් බන් උඹ

    ඇයි යකෝ උඹ කස්ටමර්ගේ නම ගම දුරකතන අංක එලි කලේ නෑ කියන්නේ
    උඹට අමතක උනාද මචං පේජ් එකේ කන්ටැක්ට් අස් කියලා එකක් තිබ්බා කියලා
    එකේ තිබ්බේ යකෝ මුලු ජාතකේම
    අර මොකක්ද කම්පැණ නමයි, නොම්බරෙයි හැමදේම

    අනේ නදුනා උඹ පොර. එක අපි පිලි ගන්නම්
    පවු නොදි පල
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කිසිම් කෙනක් ට එහෙම කරලා නෑ මචන් Bad Review එකක් නොවෙන්න ඒ ගැන හිතලා ම Customer ට වෙන්න ඕනේ දේවල් අනවශ්‍ය
    දේ පවා කරනවා.

    වෙන එකක් හැදුවේ @Nadun16 කියලා ෆේක් එකක් නමේ හැංගෙන්න

    ehenam customerta pissuda ohoma review danna??? wenna be ne ban? moko uba gena kiriye un dannawane seen tika

    dekkane methane uda ubata comment waetena hati, ithin oya customerta ubath uba kelinna hadala athi
     
    Kachaya

    Well-known member
  • Jul 11, 2012
    1,435
    679
    113
    මන් උබ කව්ද කියන්න දන්නේ නෑ. එත්ක උබට එක උපදෙසක් දෙන්නම්. වැඩක් කරනවා නම් වැඩේ වැඩේ විදියට කරපන්. කරන බිස්නස් එක ඒ විදියට කරපන්. කෙලෝ ගත්තට පස්සේ මේකේ ඇවිත් නාහෙන් අඩල වැඩක් නෑ. පොලිසි එකක් තියාගනින් වැඩක් කරද්දී.

    මගේ අදහසක් තිබ්බ උබ ලව්වා වැඩක් කරවගන්න. පීම් බලපන්. රිප්ලයි කරපු නැති හින්ද උබේ ත්‍රෙඩ් එකකත් පෝස්ට් එකක් දැම්ම රිප්ලයි කරපන් කියල. අදටත් නෝ රිප්ලයි. පහු ගිය ටිකේ උබ දාපු ත්‍රෙඩ් දැකල ඒ වැඩේ උබත් එක්ක කරන අදහස අමතක කරලා දැම්ම.

    තියන ප්‍රශ්නයක් මේකෙම විසදගනිල්ල මෙන්න මේ රිවිව් එක අයින් කරලා

    update
    Google business Account එක Delete කරා ප්‍රශ්න ඉවරයි මේකේ හුත්ත්ලා එක්ක කතා කරනවට වඩා හොදයි..........
    මේ වගේ තැන් අපිට ගැලපෙන්නේ නෑ. එක නිසා එළකිරි එකට අය එන්නේ නෑ මම ගියා

    no comments :lol:
     
    Last edited:
    • Like
    Reactions: Voltage and VAT70

    sliit_kolla

    Well-known member
  • Jul 26, 2017
    1,823
    2,727
    113
    කිසිම් කෙනක් ට එහෙම කරලා නෑ මචන් Bad Review එකක් නොවෙන්න ඒ ගැන හිතලා ම Customer ට වෙන්න ඕනේ දේවල් අනවශ්‍ය
    දේ පවා කරනවා.

    වෙන එකක් හැදුවේ @Nadun16 කියලා ෆේක් එකක් නමේ හැංගෙන්න
    uba okaa kiana ewa nan ganan ganna epa. sinhala un kotawa kotawa swayn athal ekak ganna ponna pakayek oka. borunan anith reply balapan okage.

    monawa unath @Nadun16 oka meke daanna epa. thawa eun daai review uba nikan kauruth danne nethi seen ekak promote karala thawa aul karaganna epa. hoda projects tikak issarahata karanna..good luck
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ෆීල්ඩ් එකේ එතික් කියල දෙයක් තියෙනවනෙ.

    අයිටී නිසා උබ ඉන්නව තාම වෙන සර්විස් ෆීල්ඩ් එකක එහෙම ඔහොම දෙයක් උනා නන් මෙලාකටත් උබට නමගමත් මාරු කරගන්න වෙලා.
     
    • Like
    Reactions: acryan and lk-maare

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,732
    1
    15,131
    113
    ඕක ඉතින් උබේම වැරද්දනේ බං. ඇත්තනේ ඌ කියල තියෙන්නේ.. රහස්‍යභාවය බිංදුවයි ඉතින්
     
    • Like
    Reactions: Kachaya