ත්‍රෙඩ් එකේ ප්‍රින්ට් ස්ක්‍රීන් එකක් ගත්තා..... අක්කට පෙන්වන්න......![]()
![]()




ළිං ගැට්ට ද කඩා ගෙන බස් යුරා මහතා ආයෙත් ලිදට............
එක නෙමේ කොහොමද දැන් උබව කාපු බල්ලට..![]()
මොනව වුනත් පොර කරල තියෙන්නෙ මහ ජරා වැඩක්.. මේ ගොඩ පයයි වල පයයි ඉන්න නාකි උන්දැලට ලමිස්සියො බලල සංතර්පණය වෙන්න අවස්ථාව දීල, ඒක ධර්මය විසින් (ස්භාවධර්මය විසින් හෙන ගහල) කෙළ කරාට පස්සෙත් ආයිත් ඒක යථා තත්වෙට පත් කරල ඒ පව්කාර කමම ආයිත් කරපු එක නන් පට්ට චා....







පොර සියළු ම දේවල් දමා කරල දුන්නා, සමහර කැමරා වෙනස් කලා මගේ කීමට.....බාගෙට බාගෙද නැත්නම් කිබූලාට බඩු අරන් දෙන බිං කුලිය විතරද
ජය වෙවා
කොහොම උන මෙක කරන කොල්ලට ජය වෙවා

අපෙ කමට ඌ උබෙන් ලාබයක් තියා ගන්නෙ නැතිව ඇති එල කොල්ලො එහෙම තම්යිපොර සියළු ම දේවල් දමා කරල දුන්නා, සමහර කැමරා වෙනස් කලා මගේ කීමට.....
මොනව වුනත් කැමරා 3ක් සහිතව සවි කරන්න ගියා නම් මට 70කට විතර කෙළවෙනවා......
හාදය ඊට හුගක් අඩුවට කලේ.......![]()
