badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    එල. හරියට වැඩක් කරන කෙනෙක් දැනගත්ත එක ලොකුදෙයක්. වැඩ කටයුතු දියුණු වේවා!!:)
     

    BURNING MAN

    Member
    Aug 13, 2012
    643
    68
    0
    ධෛර්යවන්ත,වීරියවන්ත මිනිසුන් වෙනුවෙන් කඩේ යනව මචං.......
    කොන්දේසි විරහිතව..........
    :oo:
    ubata tharaha giyada
    mama dannawa ban uba ehemai kiyala
    vihiluwatai kiwwe:(
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :oo:
    ubata tharaha giyada
    mama dannawa ban uba ehemai kiyala
    vihiluwatai kiwwe:(
    රිදිලා....
    බයවෙලා.....
    සිංහාසනේ ගූ ගිහිල්ලා...........:rofl::rofl::rofl::rofl::rofl:(සියළු ම අයිතිවාසිකම් නිග්ගා සතුයැ)

    දන්නවා බං.....
    නමුත් මේකේ ඉන්නවා සමහර ලොන්තයෝ ඔය වගේ විහිළුවක් වුනත් අල්ලගෙන මඩ ගහන අ.හ.වේ.පු.ලා:dull:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    කිඹුලයියේ මාත් වෙලාවක ඔය පැත්තේ එඤඤං ඔයාගේ ඔය ළමිස්සියෝ ටික කොහොමද කියලා බලාගන්න.......

    පෙට්‍රල් ගහගෙන ගිහින් බලන්න තරම් ඒවා නම් නෑ.. එක ලමිස්සියෙක් නම් ලාවට හොඳයි.. :lol:
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එහෙම කියන්න එපා බං අපි පවු නැද්ද.....? :lol::lol: ඔය අපිට වඩා හද්දා වයස කිඹුලාට හොඳනම් අපිට නරක මොකෝ....... :P:rofl::lol:

    ඉඳහන් උඹ පවුද කියලා බොලාගේ හාමිනේගෙන් අහන්න.. ඒරාෂ්ඨකෙත් හාමිනේගෙන් ගුටි කාලා ඔය පිටින්ම ඉවර වෙන්නේ නැතෑ...:lol::lol:
     
  • Jul 6, 2012
    10,692
    2,917
    113
    මොනව වුනත් පොර කරල තියෙන්නෙ මහ ජරා වැඩක්.. මේ ගොඩ පයයි වල පයයි ඉන්න නාකි උන්දැලට ලමිස්සියො බලල සංතර්පණය වෙන්න අවස්ථාව දීල, ඒක ධර්මය විසින් (ස්භාවධර්මය විසින් හෙන ගහල) කෙළ කරාට පස්සෙත් ආයිත් ඒක යථා තත්වෙට පත් කරල ඒ පව්කාර කමම ආයිත් කරපු එක නන් පට්ට චා....
    :rofl::rofl::rofl:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ඌ කිවුව කිබුල ඔක්කොම සල්ලි ගෙවුවේ නෑ...
    7906745.png
    ඉතිරි සල්ලි වලට thread එකක් දාල shape කරන්නම් කිවුව කියලා.
    9344262.png
    9344262.png
    image

    බඩු මාට්ටු
    9305664.gif


    9Y7qmQ3.png
     
    ධෛර්යවන්ත,වීරියවන්ත මිනිසුන් වෙනුවෙන් කඩේ යනව මචං.......
    කොන්දේසි විරහිතව..........

    ජිවිතේ ප්‍රථම වතාවට සමාජයේ පිළිගත්ත ,අත්දැකීම් වලින් මුහුකුරා ගිය මෙතුමා වගේ කෙනෙක් ප්‍රසිද්දියේ මාව අගය කරපු..
    ඇත්තටම සතුටුයි..