badcJamiga සහ උගේ කැමරා ඇටවිල්ල

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    එළ එළ කරන වැඩේ හරියට කරන කෙනෙකුට ඔය වගේ වැඩක් දෙන එක ඉතා වටිනව. ඒ නිසා අපේ එළකිරි සාමාජිකයන් ව දැනුවත් කිරීමට බොහොමත් ම ස්තූතියි.
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    මොනව වුනත් පොර කරල තියෙන්නෙ මහ ජරා වැඩක්.. මේ ගොඩ පයයි වල පයයි ඉන්න නාකි උන්දැලට ලමිස්සියො බලල සංතර්පණය වෙන්න අවස්ථාව දීල, ඒක ධර්මය විසින් (ස්භාවධර්මය විසින් හෙන ගහල) කෙළ කරාට පස්සෙත් ආයිත් ඒක යථා තත්වෙට පත් කරල ඒ පව්කාර කමම ආයිත් කරපු එක නන් පට්ට චා....

    :lol::lol:
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    සිරාවට කිඹුලෝ උනන්දුවෙන් උඩට එන්න දඟලන එකෙක්ට මෙහෙම හරි අදහස් දක්වපු එක ලොකු දෙයක්. උගේ බිස්නස් වැඩි වැඩියෙන් හරියන්න කියල විශ් කරනවා :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    බම්ප් කරපු සියලු ම අනාත තුතුළන්ට මාගේ හද පිරි මෙව්වා එක!!!!

    ඔය මෙව්වා එක වැඩක් නෑ මමත් එනවා වෙලාවක ඔය කියන ලමිස්සියෝ බලාගන්න හරිය........ :rofl::P