Thread එකේ එකග වෙන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි !!!(අවශ්‍යතාවක් නෑ අනුන්ගේ business පාඩු කරන්න)
එල එල බ්‍රො.......![]()
7.90කට චැසි 150 BF නම්බර් දැන් මාර්කෙට් එකෙ හැටියට ඉතිං වරදක් නැ
ඔහොමත් බයික් එනවා නම් ලිසිං එක්ක ලොකු දෙයක්![]()
අල්ලපු රටෙ ලඩ වලට වඩා....
----------
ෆ්‍රොන්ට් ඩබල් වෙන්නෙ මොඩිෆයි කරපු එකක් නෙහ්![]()
CHASSIS 152 ?
CHASSIS 145 ?
මෙ ගැන නම් අදමයි ඇහුවෙ.....
මම දන්නෙ නම් ඉතිං 100/105/110/115/120/125/130/140/150
120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ)

Thread එකේ එකග වෙන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි !!!(අවශ්‍යතාවක් නෑ අනුන්ගේ business පාඩු කරන්න)
චැසි එක 152 න පටන් ගන්න ඒවා ලංකාවේ කියන්නේ 150 කියලලු. 145 කියන්නේ 140 වෙන්න ඕනේ . බයික් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ.
120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ)![]()

http://www.elakiri.com/forum/showthread.php?t=1823863ඔයාගේ page එකේ YZ15 කියල එකක් දාල තියෙන්නේ.....එකේ price දාන්න පුලුවන්ද cc ගැනත් එක්ක .... මොකද google කරාට හරි model එකක් එන්නේ නැ![]()
චැසි එක 152 න පටන් ගන්න ඒවා ලංකාවේ කියන්නේ 150 කියලලු. 145 කියන්නේ 140 වෙන්න ඕනේ . බයික් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ.
120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ)![]()

kiyapanko
business kadillak neme
apit danne nati deyak tiyey nan danaganna
තියෙන දෙයක් තියෙනවානම් කියපන් මචන් BIKE ගැනවත් BIKE වල මිල ගැනවත් මම දන්නේ නැහැ . කිසිම අවුලක් නැහැ BUSINESS එක අල්ලලා දාපන් . කිරියේ එවුන්ට අවුලක් වෙනවානම් කියපන්. මොකද මේ SUBJECT එකට මම ඇත ගැහුවේ මේකේ ඉන්න උන් මගෙන් BIKE ගැන අහපු නිසා. ගානවදිනම් මොනවා හරි අසාදාරනයක් වෙනවානම් මමත් දන ගන්න ඕනේ. මේ BUSINESS එකට මම අලුත්. මම නේ කියන්නේ කියන්න කියලා බය නැතුව කියන්න
, අනික 160ය High capacityවත්,ජපන්වත් නොවේ) සහ වර්තමානයේ ඉතාලියේ Honda සමාගමේ ශාඛාවෙහි නිපදෙවෙන Honda Hornet 600හි සහ අනෙකුත් අධි ධාරිතා මොඩලයන් හී double disk දැක ගත හැක.(යම් විටෙක 250 පහළ බයිසිකලකයක double disk එන්නේ නම් ඒ වැඩි ආරක්ෂාවට හෝ ප්‍රදර්ශන අංගයක් ලෙසිනි
)Double disk Bike එකක් නම් ඉතින් සුපිරිම තමා(by security & Comfortable)
ඉතින් එහෙම අයියා කෙනෙක් හදපු මරාලයක් තමා මේ 

ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10
)මේ රජයෙන් පස්සේ මේ ක්‍රමය තහනම් කරලා සහන කාලයක් ලබා දුන්නා රු.250,000 කුත් එක්ක.(දැන් ඒ කාලෙත් ඉවරයි.මම නම් මේ ක්‍රමයට 50% කැමති සහ 50% අකමැති.කැමති වෙන්න හේතුව නම් චැසි කොටපු ව්‍යාජ බයික් මේ ක්‍රමය නිසා වෙළදපොලට එන්නේ නෑ
) සහන කාලෙත් ඉවරයි නම් ඔයා ලක්ෂ 2ක් අරන් මොකක් ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා නම් වඩාත් යහපත්

කට්ටිය කියන්න කිව්වා නිසාම මගේ දැනුම අනුව මං පැහැදිලි කරන්නම් එකග වෙන්න බැරි දේවල්
[*]1). Double disk
HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා .
මං දන්නා තරමින් hornet(Naked Sport) එකට front double disk නැත.(Rear also)ගොඩක් වෙලාවට මේ double disk කියනා සිද්ධාන්තය යොදාගන්නේ high capacity bikes සදහා.උදාහරණයක් වශයෙන් Honda CBR Gullarm(250/400.මෙහි 250 මොඩලය සදහා එන්නේ වැඩි ආරක්ෂාව උදෙසාය!),Honda CB4,etc.. තව ද Honda hornet 160R(ඉන්දියන් අදාලම නෑ කොල්ලෝ, අනික 160ය High capacityවත්,ජපන්වත් නොවේ) සහ වර්තමානයේ ඉතාලියේ Honda සමාගමේ ශාඛාවෙහි නිපදෙවෙන Honda Hornet 600හි සහ අනෙකුත් අධි ධාරිතා මොඩලයන් හී double disk දැක ගත හැක.(යම් විටෙක 250 පහළ බයිසිකලකයක double disk එන්නේ නම් ඒ වැඩි ආරක්ෂාවට හෝ ප්‍රදර්ශන අංගයක් ලෙසිනි
)Double disk Bike එකක් නම් ඉතින් සුපිරිම තමා(by security & Comfortable)
Honda Hornet එකට එන original brake system එක !
Front: Hydraulic disc, Single 296mm disc with 4 piston Nissin caliper
Rear: Hydraulic disc, Single 220mm disc with single piston Nissin caliper
CBR Gullarm
![]()
CB4(Revo)
![]()
Hornet 6
![]()
සිරි ලංකාවේ අයියලා නම් ඉතින් සුපිරි වැඩ්ඩො නේඉතින් එහෙම අයියා කෙනෙක් හදපු මරාලයක් තමා මේ
![]()
![]()
![]()
ගොඩක් වෙලාවට මෙහෙම හදාගන්න යොදා ගන්නේ Honda CB4 එකේ Disk 2(with original nissin calipers ) වැඩේ ඉතින් හොදයි,ආරක්ෂා සහිතයි(හදන එකා අනුව) එත් ඔරිජිනල් නෑනේ
[*]2).Price
ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.
හරි මට මේකත් කියන්නකෝ! ඔයා මේවා කෑලි කරලා ද , නැත්තන් ගෙඩිය පිටින් ද ගේන්නේ කියලා ?(මං දන්නා හැටියට මේ මහත්තයා කෑලි බැලි වැඩ නෑ )ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10

හරි දැන් මට තියෙන ප්‍රශ්න
1).CHASSIS 152 (150)
CHASSIS 145
CHASSIS 140 මේ මොන හරුපයක් ද ? ( ඇත්තෙන්ම පැහැදිලි මදිය )
2).බයික් එක නැවේ එන්නේ ගෙඩිය පිටින් ද ?
ආයෙත් පාරක් කියන්නේ කාගේවත් business කඩන්න නම් නෙමෙයි මේක කළේ. කවුරුහරි දෙයක් ඉගෙන ගත්තා නම් හොදයි.හිත් අමනාපකම් ඇති වෙන්නත් පුළුවන් මා එක්ක , මං ඒ ගැන දන්නේ නෑ![]()

චැසි කොටන ඒවා මම දන්නේ නැහැ මචන් මට එක බලන්න පුළුවන්. auction එකින් ගත්ත ගමන් bike එක ගේන්නේ කෙලින්ම මගේ yard එකට .