BAIKES පිස්සන් වෙත...........ආදරයෙන්.......CREED අයියගේ HORNET කඩේ 02

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,366
    6,784
    113
    හෙල බිමේ
    අපරාදේ බං ෂික්. මේ දවස්වල සල්ලි නැ.. 7.90ට කෑලි ගෙනැල්ලා එකතු කරන ඒවට වඩා. මේක ලාභයි.
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    තීරණය ඔබ සතුයි

    Thread එකේ එකග වෙන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි !!!(අවශ්‍යතාවක් නෑ අනුන්ගේ business පාඩු කරන්න) :lol:
     
    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    Thread එකේ එකග වෙන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි !!!(අවශ්‍යතාවක් නෑ අනුන්ගේ business පාඩු කරන්න) :lol:

    kiyapanko
    business kadillak neme
    apit danne nati deyak tiyey nan danaganna
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    එල එල බ්‍රො....... :)
    7.90කට චැසි 150 BF නම්බර් දැන් මාර්කෙට් එකෙ හැටියට ඉතිං වරදක් නැ
    ඔහොමත් බයික් එනවා නම් ලිසිං එක්ක ලොකු දෙයක් :)
    අල්ලපු රටෙ ලඩ වලට වඩා....
    ----------
    ෆ්‍රොන්ට් ඩබල් වෙන්නෙ මොඩිෆයි කරපු එකක් නෙහ් :) :yes:

    CHASSIS 152 ?
    CHASSIS 145 ?
    මෙ ගැන නම් අදමයි ඇහුවෙ.....

    මම දන්නෙ නම් ඉතිං 100/105/110/115/120/125/130/140/150
    120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ)

    චැසි එක 152 න පටන් ගන්න ඒවා ලංකාවේ කියන්නේ 150 කියලලු. 145 කියන්නේ 140 වෙන්න ඕනේ . බයික් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ.

    120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ) :baffled::baffled::baffled:
     
    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    Thread එකේ එකග වෙන්න පුළුවන් දේවල් සහ බැරි දේවල් තියෙනවා. ඒ ගැන කතා නොකර ඉන්න තරමට හොදයි !!!(අවශ්‍යතාවක් නෑ අනුන්ගේ business පාඩු කරන්න) :lol:

    තියෙන දෙයක් තියෙනවානම් කියපන් මචන් BIKE ගැනවත් BIKE වල මිල ගැනවත් මම දන්නේ නැහැ . කිසිම අවුලක් නැහැ BUSINESS එක අල්ලලා දාපන් . කිරියේ එවුන්ට අවුලක් වෙනවානම් කියපන්. මොකද මේ SUBJECT එකට මම ඇත ගැහුවේ මේකේ ඉන්න උන් මගෙන් BIKE ගැන අහපු නිසා. ගානවදිනම් මොනවා හරි අසාදාරනයක් වෙනවානම් මමත් දන ගන්න ඕනේ. මේ BUSINESS එකට මම අලුත්. මම නේ කියන්නේ කියන්න කියලා බය නැතුව කියන්න
     
    Last edited:

    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    චැසි එක 152 න පටන් ගන්න ඒවා ලංකාවේ කියන්නේ 150 කියලලු. 145 කියන්නේ 140 වෙන්න ඕනේ . බයික් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ.

    120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ) :baffled::baffled::baffled:

    ඔයාගේ page එකේ YZ15 කියල එකක් දාල තියෙන්නේ.....එකේ price දාන්න පුලුවන්ද cc ගැනත් එක්ක .... මොකද google කරාට හරි model එකක් එන්නේ නැ :)
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,158
    1
    16,003
    113
    චැසි එක 152 න පටන් ගන්න ඒවා ලංකාවේ කියන්නේ 150 කියලලු. 145 කියන්නේ 140 වෙන්න ඕනේ . බයික් ගැන නම් මෙලෝ හසරක් දන්නේ නැහැ.

    120 ඉදන් TPS කාර්බ් (සෙන්සර් කාර්බ් කියන්නෙ) :baffled::baffled::baffled:

    ඔව් එහෙම වෙන්න ඇති...
    මං එ චැසි 2 නම් දැකලා නැ...
    (හැබැයි ඔව්වා ලංකාවට ආවම අපෙ අය චැසි කොටලා කියන්න ඉඩ තියෙනවා ) :nerd:
    මොකද අයියේ මෙහෙ නැ නේහ්...

    ලංකාවෙ චැසි 115 කියලා තියෙන ගොකක් එව්වා
    චැසි 100 ------> 115 කරලා අලුතෙන් රෙගිස්ටර් කරලා (අර ගාන අඩු කාලේ )
    එවල එන්ජින් නො එක MC14E-165 කරනවා
    ඔරිගිනල් 115 එන්ජින් නො එක--- MC14E-160

    -----------------

    TSP - Throttle position sensor (චැසි 120 සිට )
     
    Jan 1, 2017
    971
    291
    0
    Matara,Colombo-LK,Aichi-JP
    මෙන්න මේකයි කතන්දරේ මගේ දැනුමින්

    kiyapanko
    business kadillak neme
    apit danne nati deyak tiyey nan danaganna

    තියෙන දෙයක් තියෙනවානම් කියපන් මචන් BIKE ගැනවත් BIKE වල මිල ගැනවත් මම දන්නේ නැහැ . කිසිම අවුලක් නැහැ BUSINESS එක අල්ලලා දාපන් . කිරියේ එවුන්ට අවුලක් වෙනවානම් කියපන්. මොකද මේ SUBJECT එකට මම ඇත ගැහුවේ මේකේ ඉන්න උන් මගෙන් BIKE ගැන අහපු නිසා. ගානවදිනම් මොනවා හරි අසාදාරනයක් වෙනවානම් මමත් දන ගන්න ඕනේ. මේ BUSINESS එකට මම අලුත්. මම නේ කියන්නේ කියන්න කියලා බය නැතුව කියන්න

    කට්ටිය කියන්න කිව්වා නිසාම මගේ දැනුම අනුව මං පැහැදිලි කරන්නම් එකග වෙන්න බැරි දේවල්

    1. [*]1). Double disk
      HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා .

      මං දන්නා තරමින් hornet(Naked Sport) එකට front double disk නැත.(Rear also)ගොඩක් වෙලාවට මේ double disk කියනා සිද්ධාන්තය යොදාගන්නේ high capacity bikes සදහා.උදාහරණයක් වශයෙන් Honda CBR Gullarm(250/400.මෙහි 250 මොඩලය සදහා එන්නේ වැඩි ආරක්ෂාව උදෙසාය!),Honda CB4,etc.. තව ද Honda hornet 160R(ඉන්දියන් අදාලම නෑ කොල්ලෝ :P, අනික 160ය High capacityවත්,ජපන්වත් නොවේ) සහ වර්තමානයේ ඉතාලියේ Honda සමාගමේ ශාඛාවෙහි නිපදෙවෙන Honda Hornet 600හි සහ අනෙකුත් අධි ධාරිතා මොඩලයන් හී double disk දැක ගත හැක.(යම් විටෙක 250 පහළ බයිසිකලකයක double disk එන්නේ නම් ඒ වැඩි ආරක්ෂාවට හෝ ප්‍රදර්ශන අංගයක් ලෙසිනි :lol:)Double disk Bike එකක් නම් ඉතින් සුපිරිම තමා(by security & Comfortable)

      Honda Hornet එකට එන original brake system එක !
      Front: Hydraulic disc, Single 296mm disc with 4 piston Nissin caliper
      Rear: Hydraulic disc, Single 220mm disc with single piston Nissin caliper

      CBR Gullarm
      FB_IMG_15083156554837973.jpg

      CB4(Revo)
      honda-cb400-super-four-01-640x426.jpg

      Hornet 6
      honda-hornet-600-2007-12.jpg

      සිරි ලංකාවේ අයියලා නම් ඉතින් සුපිරි වැඩ්ඩො නේ :rolleyes: ඉතින් එහෙම අයියා කෙනෙක් හදපු මරාලයක් තමා මේ :angry:
      23167975_1961064507465899_6105363042801638664_n.jpg

      21077806_1754324897941261_7788033400527371891_n.jpg

      11118824_825331330887963_4347063167724944387_n.jpg

      ගොඩක් වෙලාවට මෙහෙම හදාගන්න යොදා ගන්නේ Honda CB4 එකේ Disk 2(with original nissin calipers ) වැඩේ ඉතින් හොදයි,ආරක්ෂා සහිතයි(හදන එකා අනුව) එත් ඔරිජිනල් නෑනේ :baffled:

      [*]2).Price
      ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.

      හරි මට මේකත් කියන්නකෝ! ඔයා මේවා කෑලි කරලා ද , නැත්තන් ගෙඩිය පිටින් ද ගේන්නේ කියලා ?(මං දන්නා හැටියට මේ මහත්තයා කෑලි බැලි වැඩ නෑ ) :confused: ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10 :no: )මේ රජයෙන් පස්සේ මේ ක්‍රමය තහනම් කරලා සහන කාලයක් ලබා දුන්නා රු.250,000 කුත් එක්ක.(දැන් ඒ කාලෙත් ඉවරයි.මම නම් මේ ක්‍රමයට 50% කැමති සහ 50% අකමැති.කැමති වෙන්න හේතුව නම් චැසි කොටපු ව්‍යාජ බයික් මේ ක්‍රමය නිසා වෙළදපොලට එන්නේ නෑ :yes: ) සහන කාලෙත් ඉවරයි නම් ඔයා ලක්ෂ 2ක් අරන් මොකක් ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා නම් වඩාත් යහපත් :oo:

    හරි දැන් මට තියෙන ප්‍රශ්න

    1).CHASSIS 152 (150)
    CHASSIS 145
    CHASSIS 140 මේ මොන හරුපයක් ද ? ( ඇත්තෙන්ම පැහැදිලි මදිය )

    2).බයික් එක නැවේ එන්නේ ගෙඩිය පිටින් ද ? :frown:

    ආයෙත් පාරක් කියන්නේ කාගේවත් business කඩන්න නම් නෙමෙයි මේක කළේ. කවුරුහරි දෙයක් ඉගෙන ගත්තා නම් හොදයි.හිත් අමනාපකම් ඇති වෙන්නත් පුළුවන් මා එක්ක , මං ඒ ගැන දන්නේ නෑ :nerd:
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536

    මේ සීන් එක මාත් ඇහුව.. හැබැයි ජපානෙත් ඕව කරනවද දන්නෙ නෑ..

    ටැක්ස් ගෙවල 5.90 නම් රෙජිස්ටර් කරන්න 2ක් යන එකත් ප්‍රශ්නයක්.. (හැබැයි පට්ට ගහපු 150 8 පැනල යනව ඕනෙ තරම්. මේ සුපිරි කන්ඩිශන් බඩු නම් 7.90ට ලොවෙත් ලාභයි..

    152,145 අහල නැත. ජපානෙ අය එහෙම කියනවද දන්නේද නැත.
     
    මුලින්ම Rockstar Athelete සහෝට ගොඩක් ස්තුතියි. මම දන්නේ නැති ගොඩක් දේවල් වලට උත්තර ලැබුනා.

    "1). Double disk -
    HORNET එකේම FRONT DOUBLE DISC BREAK එනවා ඒ වගේ BIKE නම් LKR 825,000 වෙනවා . - "

    සමහර bike වලට තියෙනවා double disc හොයන්න අමාරුයි. auction වලනම් ඉදලා හිටලා වැටෙනවා.

    "2).Price
    ගණන් වෙන්නේ REGISTER කරලම LKR 790,000.00 තමන්ට REGISTER කරගන්න පුලුවන්නම් BIKE එක විතරක් LKR 590,000 දෙන්නම්.

    හරි මට මේකත් කියන්නකෝ! ඔයා මේවා කෑලි කරලා ද , නැත්තන් ගෙඩිය පිටින් ද ගේන්නේ කියලා ?(මං දන්නා හැටියට මේ මහත්තයා කෑලි බැලි වැඩ නෑ ) ගෙඩිය පිටින් ගේනවා නම් ඇයි ලක්ෂ 2 ක් රෙජිස්ටර් කරන්න ගන්නේ? Tax papers තියෙනවා නම් රු.8500/= ගෙවන්න ඕනි රජයට අමතරව.ආණ්ඩු පෙරළියට කලින් නම් මේ බදු ප්‍රතිපත්තිය මේ ආකාරයෙන්ම තිබුණත් අමතර කොටස් වශයෙන් ආනයනය කොට ලියාපදිංචි කිරීමට රු.50,000 වැනි කුඩා මුදලක් ය කරන ලදී.(එකනේ ඒ කාලේ 2007 චැසි 150 උපරිම ලක්ෂ 5.දැන් ඒ කන්ඩිෂන් එකේ ඒවා ඉක්මන් එකේ තියෙනවා ලක්ෂ 9-10 )මේ රජයෙන් පස්සේ මේ ක්‍රමය තහනම් කරලා සහන කාලයක් ලබා දුන්නා රු.250,000 කුත් එක්ක.(දැන් ඒ කාලෙත් ඉවරයි.මම නම් මේ ක්‍රමයට 50% කැමති සහ 50% අකමැති.කැමති වෙන්න හේතුව නම් චැසි කොටපු ව්‍යාජ බයික් මේ ක්‍රමය නිසා වෙළදපොලට එන්නේ නෑ ) සහන කාලෙත් ඉවරයි නම් ඔයා ලක්ෂ 2ක් අරන් මොකක් ද කරන්න යන්නේ කියලා පැහැදිලි කරනවා නම් වඩාත් යහපත් "

    මුලින්ම කියන්න ඕනේ මේ bike එක ගෙඩිය පිටින් එන්නේ නැහැ. හැබැයි කැලි කරන්නේ නැහැ .register කරන විදිය මට මෙතන කියන්න බැහැ නමුත් අපිම register කරලා දෙනවා . leasing වගේම bike එකේ chassis no එකට CR එකක් issue වෙනවා . එකටම අදායම් බලපත්‍රය ගන්න පුළුවන්. BIKE එක ගන්න කෙනාට මට කියන්න පුළුවන්. ගෙඩිය පිටින් ගෙන්වානම් මෙහි මුළු බදු මුදලඑක්කම BIKE එක 1.1M වෙනවා. කැමතිනම් එහෙමත් දෙන්න පුළුවන්. නමුත් ගන්න කෙනෙක් ලොවෙත් නැහැ.

    Rockstar Athelete කියලා තියෙන විදියට 150 CC වෙනකම් register කරන්න යන ගැන හරි. 8500 යි . Bike සදහා මීට කලින් තිබුන බදු අයකරන විදියට අඩුම එන තැපැල් 90 ටත් 290,000 බදු වැදුනා එකයි බිකේ එක 425000 වුනේ . 2003 පස්සේ ජපන් bike ලංකාවට අවේ බොහොම සීමිත විදියට. මොකද 2003 සිට 2017 දක්වා ඉන්දියන් බිකේ හැර සියලුම ආනයනය කරන යතුරු පැදි සදහා වැදුන අඩුම බද්ද 267,000 එක නිසා මේ වකවානු වල කිසිම ජපන් ඉතාලි bike අවේ නැහැ.

    එකලස්කරන ලද bike සදහා ඉස්සර 50000 - 190000 දක්වා බදු අයකරා එක ඇත්ත.

    ORIGINAL ජපන් CR එක දෙන්න පුළුවන්. ඒවගේම ORIGINAL DOCS ටික දෙන්නත් පුළුවන්.
     
    Last edited:
    • Like
    Reactions: Rockstar Athelete

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    චැසි කොටන ඒවා මම දන්නේ නැහැ මචන් මට එක බලන්න පුළුවන්. auction එකින් ගත්ත ගමන් bike එක ගේන්නේ කෙලින්ම මගේ yard එකට .
     
    -Frankenstein-

    Well-known member
  • Mar 11, 2014
    1,364
    558
    113
    Unidentified
    චැසි කොටන ඒවා මම දන්නේ නැහැ මචන් මට එක බලන්න පුළුවන්. auction එකින් ගත්ත ගමන් bike එක ගේන්නේ කෙලින්ම මගේ yard එකට .

    Machan Honda Jade Ch120k genna ganna bari weida.?