Bajaj 135 2010/11 Used_ගන්න_කලින් මචන්ලා මම Bajaj 135 2010 or 2011 Used ගන්න යන්නේ මොකද budget එක 1.1 Lak වගේ , and i m not a frequent rider Ikaman එකේ තියෙන්නේ 50000km වගේ දුවපු ඒවා ඔය ගානට පාවිච්චි කරන කට්ටිය ගුණ දොස් එහෙම කියන්න ....