Bajaj 135 2010/11 Used_ගන්න_කලින්

KDI12

Active member
  • Apr 24, 2016
    453
    129
    43
    Bajaj 135 2010/11 Used_ගන්න_කලින්

    මචන්ලා මම Bajaj 135 2010 or 2011 Used ගන්න යන්නේ
    මොකද budget එක 1.1 Lak වගේ , and i m not a frequent rider
    Ikaman එකේ තියෙන්නේ 50000km වගේ දුවපු ඒවා ඔය ගානට
    පාවිච්චි කරන කට්ටිය ගුණ දොස් එහෙම කියන්න ....
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    135 එකක් තිබ්බා යාළුවෙක් ගාව.... ඒක දුන්නා බං.... හොදට පාවිච්චි කරපු එකක්.... :D
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    බජාජ් 135 එක ඩිස්කවර් සෙට් එකේ හොදම බයික් එකක්...උපන් ලෙඩ මුකුත් නෑ..පාවිච්චි කරපු එකක් නිසා හොදට එන්ජින් චෙක් කරලා එහෙම ගන්න...