bajaj discover ඉක්මනින් help ඕනේ
මට discover එකක් සෙට් වුනා 125000/=. 25000km දුවල. 2010 එකක් . pleasure නම් සුවදින් හොදද නැද්ද කියන්න පුළුවන්
. එත් මේවා බෑ
. මට කවුරුහරි කියනවද මේක මේ ගානට වාසිද කියල
. bump වලට සලකනු ලැබේ
. ඉක්මනින්ම කියන්න . තැන්කු 

Last edited: