bajaj discover ඉක්මනින් help ඕනේ

chrishanelloyd

Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    bajaj discover ඉක්මනින් help ඕනේ

    මට discover එකක් සෙට් වුනා 125000/=. 25000km දුවල. 2010 එකක් . pleasure නම් සුවදින් හොදද නැද්ද කියන්න පුළුවන් :). එත් මේවා බෑ :(. මට කවුරුහරි කියනවද මේක මේ ගානට වාසිද කියල :). bump වලට සලකනු ලැබේ :). ඉක්මනින්ම කියන්න . තැන්කු :nerd:
     
    Last edited:

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    price aka nam shape machan.... number U walata wada aluth nam and condtion hoda nam ganain machan.... hodata market byke akak

    WV එකක් බන් .. එකියන්නේ හොදයි නේ .. මේක ගත්තොත් ආයේ ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන් නේද බන් ..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    WV එකක් බන් .. එකියන්නේ හොදයි නේ .. මේක ගත්තොත් ආයේ ලාබයක් තියාගෙන විකුනන්න පුළුවන් නේද බන් ..
    Bajaj-Discover135-DTSi%281%29.jpg

    me model aka nam hirila ehema nethnam 130kata denna puluwan udinma :P
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Bajaj-Discover135-DTSi%281%29.jpg

    me model aka nam hirila ehema nethnam 130kata denna puluwan udinma :P

    තැන්ක්ස් බන් .. ඉස්සල්ල මම දාල තියෙන්නේ 170000 කියල price එක .. දැන් මාරු කලේ 125000 කියල .. උගෙන් අඩු කරගෙන 120000 ගන්න පුළුවන් .. උබ කියන විදිහට මේක මේ ගානට වාසි නේ .. එක හිරිලා නෑ ..
     
    ad.hasareli

    Well-known member
  • Mar 27, 2010
    5,264
    580
    113
    දකුනේ කොල්ලෙක්
    තැන්ක්ස් බන් .. ඉස්සල්ල මම දාල තියෙන්නේ 170000 කියල price එක .. දැන් මාරු කලේ 125000 කියල .. උගෙන් අඩු කරගෙන 120000 ගන්න පුළුවන් .. උබ කියන විදිහට මේක මේ ගානට වාසි නේ .. එක හිරිලා නෑ ..
    ehenam ganin machan kisima dykata baya wenna epa..
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    bajaj discover 150 එකක්
    බයික් එකේ චේන් ස්පොකට් හොදද කියල බලපන්. තව ටයර් දෙක ගැන බලපන්. :nerd: හැඩල් එක අතරල බැලන්ස් එකේ යන්න පුළුවන්ද කියල බලන්න (හැපිච්ච බයික් හදපුව තියෙන නිසා) . සයිලන්සරේ දුම කොහොමද කියල බලපන්.. තව ගොඩක් දේවල් තියෙනවා.. මිනුස්සු නිකම් අඩුවට දෙන්නේ නෑ. මොකක් හරි හේතුවක් ඇති.. :lol:
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    බයික් එකේ චේන් ස්පොකට් හොදද කියල බලපන්. තව ටයර් දෙක ගැන බලපන්. :nerd: හැඩල් එක අතරල බැලන්ස් එකේ යන්න පුළුවන්ද කියල බලන්න (හැපිච්ච බයික් හදපුව තියෙන නිසා) . සයිලන්සරේ දුම කොහොමද කියල බලපන්.. තව ගොඩක් දේවල් තියෙනවා.. මිනුස්සු නිකම් අඩුවට දෙන්නේ නෑ. මොකක් හරි හේතුවක් ඇති.. :lol:

    තැන්ක්ස් මචා .. තව මොනාද බලන්නොනේ :)
     
    mdrc111

    Well-known member
  • Oct 13, 2009
    5,537
    1,503
    113
    දක්ශින දේශය
    තැන්ක්ස් මචා .. තව මොනාද බලන්නොනේ :)
    චැසි නම්බර් ඉන්ජින් නම්බර් බලන්න පොතේ තියෙන ඒවට හරියනවද කියල අයිතිකාරයගෙන් ඕපන් ට්‍රාන්සර් පේපර් ඉල්ල ගන්න... තව අයිතිකාරයගේ ID කොපි එකක් ගන්න.. තව එයාගෙන් ලිමයුතුක් ගන්න ඔයාට විකුනන්න කැමතියි කියල.
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    චැසි නම්බර් ඉන්ජින් නම්බර් බලන්න පොතේ තියෙන ඒවට හරියනවද කියල අයිතිකාරයගෙන් ඕපන් ට්‍රාන්සර් පේපර් ඉල්ල ගන්න... තව අයිතිකාරයගේ ID කොපි එකක් ගන්න.. තව එයාගෙන් ලිමයුතුක් ගන්න ඔයාට විකුනන්න කැමතියි කියල.

    එලස් .. තැන්කු මචන්
     
    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,495
    1
    1,012
    113
    Between Life & Death
    ade matat discover ekak set wela banz tyenne :) 150cc 2011 model eka. 4500km duwala tyenne. 150,000 kyanawa. ape office eke buwek ge. u gaththata padala na wadiya bike eka.
    padu nane ganata ?
     
    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    ade matat discover ekak set wela banz tyenne :) 150cc 2011 model eka. 4500km duwala tyenne. 150,000 kyanawa. ape office eke buwek ge. u gaththata padala na wadiya bike eka.
    padu nane ganata ?

    padu nathuwa athi ne bn.. :nerd: kohomath danna ekkenekgen ahapan :) thava 145000 vath adu karaganna