bajaj prices මිල අඩුකළා

hasankabuddika

Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    Bajaj prices අඩුකළා

    bajaj මිල අඩුකළා :shocked::shocked::shocked:

    කිව්වට අද නෙවෙයි 3W නම් දැන් සතියක් විතර වෙනවා
    2W දැන් දවස් 2 3 ක් විතර වෙනවා:P:P


    3w price එක නම් Old Stock ඉවර වෙනකන් තමයි පුතෝ :confused:

    2w නම් කොහොම වෙයිද දන්නේ නෑ;);)


    New Prices 29/06/2012 :cool::cool:

    Bajaj 3W Colour 450,100/=

    Bajaj 3W Cream 445,100/=

    කලින් තිබුනේ 520,100/=:angry::angry:

    Bajaj PULSAR 220 391,300.00/=

    Bajaj PULSAR 180 332,220.00/=

    Bajaj PULSAR 150 282,420.00/=

    Bajaj PULSAR 135 239,120.00/=

    Bajaj DISCOVER 150 234,780.00/=

    Bajaj DISCOVER 125 206,780.00/=

    Bajaj DISCOVER 125 212,660.00/=

    Bajaj DISCOVER 100 194,740.00/=

    Bajaj PLATINA 125 189,700.00/=

    Bajaj PLATINA 100 171,080.00/=

    Bajaj CT 100 156,520.00/=

    Bajaj BOXER 150 184,500.00/=

    Bajaj BOXER 100 157,340.00/= :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: CRAZY_FUNNY

    eranga_rama

    Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    Bajaj PULSAR 150 282,420.00/= ekak gannawada nethnam FZ ekak 300,000 ta gannawada???

    ona ekeke yanne FZ ekata. Oita wediya adu karanna wenawa munta.
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    adu ne ban wedi wela
    mama kalin balanakota discover 100cc 189,000

    bajajmotorcycles.jpg


    meka un mata mail kale May wala.....
     

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    Bajaj PULSAR 150 282,420.00/= ekak gannawada nethnam FZ ekak 300,000 ta gannawada???

    ona ekeke yanne FZ ekata. Oita wediya adu karanna wenawa munta.

    බයිසිකල් විකිනෙන්නේ නැති නිසා උන්ටම එපා වෙලා ඈති..... :lol: :P

    FZ Prices දන්නේ නෑ මචෝ ... ONLY BAJAJ

    Pulser 150 එක කලින් තිබුනේ 283,920/= ට


    Sale නම් පට්ටම case මචෝ.... but මචෝ අපි DPMC Dealers ල විතරයි

    Not Company Members

    උබලට ඕනනම් කියපල්ලා Discount එකක් දාල දෙන්නම් (But Discount For CASH)
     

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    okunge business adu wela ekai ohoma kale. anyway DPMC un patta kapati un. okun oya ganan parts walin allanne.

    හප්පෝ කපට්යි කිව්වේ අපිටද දන්නේ නෑ

    Sale නම් පට්ටම case මචෝ.... but මචෝ අපි DPMC Dealers ල විතරයි

    Not Company Members

    Parts වලින් නම් බෙල්ල මුලින් අල්ලන එක මමත් පිලිගන්නවා

    Parts විකුණන තැන් වල ඔරිගීනල් පාර්ට් එකම (අර අලිබබා නැති එක) අඩුවට තියෙනවා ඒවා ගාන අඩුයි Try It
     

    hasankabuddika

    Junior member
  • May 19, 2009
    332
    15
    18
    Not Found Yet..!!
    adu ne ban wedi wela
    mama kalin balanakota discover 100cc 189,000

    bajajmotorcycles.jpg


    meka un mata mail kale May wala.....

    ඒක හරි බන් දැන් අප්‍රේල් වල ඉදන්ම වැඩි උනානේ... 189 ට තිබිල පස්සේ 203,980/=
    උනානේ මතක ඇති කලෙක ඔය අඩු උනාමනේ බන්