Bajaj pulsar 135 vs 150 UG 4.5 ?

nirusls

Member
Jan 17, 2014
18
0
0
mage 1st bike eka vidiyata Indian bike ekak gnna decide kala (low cost nisa). pulsar 135 or 150 ekak tamai budjet ekata set wenne. Godakma hoda eka mokakda ? Famous colours monada ?
 
දැන් මචන් මෙතන වැස්සකටවත් බයික් එකක් පාවිච්චි නොකරපු එවුන් ඇවිත් ලොවෙත් නැති ටෝක්ස් දෙයි.. කොටින්ම උබට බයික් දැක්කම කෙල ගහන්න හිතෙන තත්වෙට උබව පත් කරයි මචන්..

උබට බයික් එකක් ගැන දන ගන්නම ඕන නම් බයික් වලටම ප්‍රසිද්ද රත්තරන් ගෙන් PM එකක් යවල අහපන් එක තමා හොදම ක්‍රමේ..
 
TDI110

Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    oya modals deken nam used karapu ekakata yanava nam pulsar 150 eka hondai... B'new yanava nam oya dekama hondai...

    Oya kamati nam set karannam Pulsar 135 ekak tiyanava B'new.. mage aiya knkge.. office eke prasent ekak hamba wela porata.. (Insurance karayek) gedarata genapu KM gaana witarada koheda....

    225000/= kiyanava kadee ita wada ganan....
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,133
    113
    35
    ~ ση тнє ƒℓσω ~
    දැන් මචන් මෙතන වැස්සකටවත් බයික් එකක් පාවිච්චි නොකරපු එවුන් ඇවිත් ලොවෙත් නැති ටෝක්ස් දෙයි.. කොටින්ම උබට බයික් දැක්කම කෙල ගහන්න හිතෙන තත්වෙට උබව පත් කරයි මචන්..

    උබට බයික් එකක් ගැන දන ගන්නම ඕන නම් බයික් වලටම ප්‍රසිද්ද රත්තරන් ගෙන් PM එකක් යවල අහපන් එක තමා හොදම ක්‍රමේ..
    math me uta upadesak denna kiyala awe, meka dakkama be kiyala hithuna...:rofl:
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,295
    890
    113
    Thama math hoyanooo....
    150 ganin machan. mama deka padala thiyenawa. e wagema mama use kare 150. 135 eka handling madi mata nam. 150 eka agile na 135 eka tharam tikak barai. eth safe machan eka. bike eka aragena marenna ona nane.
     
    nature boy

    Member
    Jan 16, 2014
    3
    0
    0
    yako bike ekak gaddi tel kiyan karanawada kiyala witarak balanna epa.balanse eka,break ahanawada,tamange agata orottu denawada,okkoma balala ganin.
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    දැන් මචන් මෙතන වැස්සකටවත් බයික් එකක් පාවිච්චි නොකරපු එවුන් ඇවිත් ලොවෙත් නැති ටෝක්ස් දෙයි.. කොටින්ම උබට බයික් දැක්කම කෙල ගහන්න හිතෙන තත්වෙට උබව පත් කරයි මචන්..

    උබට බයික් එකක් ගැන දන ගන්නම ඕන නම් බයික් වලටම ප්‍රසිද්ද රත්තරන් ගෙන් PM එකක් යවල අහපන් එක තමා හොදම ක්‍රමේ..

    Vessakata nam kohomath bike use karanne ne thama ban danna tharamata vahane thiyala kudayak ihalan pain yanava:rofl:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    umbe body eke size eka aunwa ganin..
    umba godak mahathi nam 135 eka hariyanne naa...
    :rofl::rofl::rofl::rofl:

    Brand new ganne nathuwa used ekak gattha nam paaduwak nathuwa aith oka wikunanna puluwan...
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මම කලින් පැද්දේ 135 එක එකයි අසූ ගානකට ගත්තේ මගේ නම් තෙල් 50ක් විතර කරනවා. කලු එකක් තියෙන්නේ. දැන් මම ගෙදර නැති නිසා ගෙදර අය යූස් කරන්නේ. පල්සර් 180ක් මගේ යාළුවෙක්ට තියෙනවා බට් තෙල් වැඩ නෑනේ. පොකට් එකටත් හොඳ නිසා 135කට ගියේ. කොහොමත් මම වැඩිය හයියෙන් යන්නෑ. :yes:
     
    smsanjaya

    Well-known member
  • Jul 7, 2010
    7,477
    398
    83
    මම කලින් පැද්දේ 135 එක එකයි අසූ ගානකට ගත්තේ මගේ නම් තෙල් 50ක් විතර කරනවා. කලු එකක් තියෙන්නේ. දැන් මම ගෙදර නැති නිසා ගෙදර අය යූස් කරන්නේ. පල්සර් 180ක් මගේ යාළුවෙක්ට තියෙනවා බට් තෙල් වැඩ නෑනේ. පොකට් එකටත් හොඳ නිසා 135කට ගියේ. කොහොමත් මම වැඩිය හයියෙන් යන්නෑ. :yes:

    Ehemamath ne ban man laga pulsar 180 ekak thyenne 40k vage karanava (yana yama anuva thama ithin:rolleyes:)
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,422
    22,069
    113
    Gotland
    Pulsar 150 = +30k cost more, around 45-50kmpl, old look, more weight, good for long range
    Pulsar 135 = 2.45k?, 55-65kmpl, less weight, new sporty look, split seat, good for short range