මචන්ලා මේකයි සීන් එක.මම ත්රීවීල් එකක් ගන්න ඉන්නේ..එලකිරියෙ ඉන්න ත්රීවීල් පාවිච්චි කරන අයගෙන් මට දැනගන්න ඕනෙ Bajaj,TVS ත්රීවීල් දෙකේ තියන කේස් මොනවද,පෙට්රල් වැඩිපුර කරන්නෙ කොයි එකද.ගන්නවනම් කොයි එකද හොඳ කියලා......
දන්න අය පොඩි සප් එකක් දෙන්න..
දන්නෙ නැත්නම් බම්ප් එකක් දාගෙන යන්න...
Thanks..
ප.ලි.. - Piaggio එකක් ගන්නනම් කැමැත්තක් නෑ.
දන්න අය පොඩි සප් එකක් දෙන්න..
දන්නෙ නැත්නම් බම්ප් එකක් දාගෙන යන්න...

Thanks..
ප.ලි.. - Piaggio එකක් ගන්නනම් කැමැත්තක් නෑ.




