Bajaj vs TVS ත්‍රීවීල්

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මචන්ලා මේකයි සීන් එක.මම ත්‍රීවීල් එකක් ගන්න ඉන්නේ..එලකිරියෙ ඉන්න ත්‍රීවීල් පාවිච්චි කරන අයගෙන් මට දැනගන්න ඕනෙ Bajaj,TVS ත්‍රීවීල් දෙ‍‍කේ තියන කේස් මොනවද,පෙට්‍රල් වැඩිපුර කරන්නෙ කොයි එකද.ගන්නවනම් කොයි එකද හොඳ කියලා......

    දන්න අය පොඩි සප් එකක් දෙන්න..
    දන්නෙ නැත්නම් බම්ප් එකක් දාගෙන යන්න...;)

    Thanks..

    ප.ලි.. - Piaggio එකක් ගන්නනම් කැමැත්තක් නෑ.:no:

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මටත් කාලයක් පට්ට ආසාවක්තිබ්බා වීල් එකකට
    ඉතින් මාත් උඹ වගේම ගන්නෙ හිතාන මේකේ එලකිරියෙත් දැම්මා
    මෙන්න ලින්කුව වගේ ත්‍රෙඩ් එකේ .උඹට උදව්වක් වෙයි
    www.elakiri.com/forum/showthread.php?t=1601708

    කොහොමින් හරි ත්‍රිවීල් එකක්නම් ගැණුනේ නෑ
    මරුටියකට ගියා අන්තිමේදි
    දැන් නිදහසේණය ගෙවනවා
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    බජාජ් වල තමයි නම තියෙන්නෙ. 2 මාර්කට් එක වෙඩියි.
    TVS වල සැපපහසුව වැඩියි. එත් 2 මාර්කට් එකක් තවම නැහැ.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    මටත් කාලයක් පට්ට ආසාවක්තිබ්බා වීල් එකකට
    ඉතින් මාත් උඹ වගේම ගන්නෙ හිතාන මේකේ එලකිරියෙත් දැම්මා
    මෙන්න ලින්කුව වගේ ත්‍රෙඩ් එකේ .උඹට උදව්වක් වෙයි
    www.elakiri.com/forum/showthread.php?t=1601708

    කොහොමින් හරි ත්‍රිවීල් එකක්නම් ගැණුනේ නෑ
    මරුටියකට ගියා අන්තිමේදි
    දැන් නිදහසේණය ගෙවනවා

    බජාජ් වල තමයි නම තියෙන්නෙ. 2 මාර්කට් එක වෙඩියි.
    TVS වල සැපපහසුව වැඩියි. එත් 2 මාර්කට් එකක් තවම නැහැ.

    Thanks Machan....
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    tvs bikuth ekai threewheeluth ekai silenceren wedi pita wenwa samahara ewwage, tvs hayya ne lu
     
    powers

    Well-known member
  • Dec 8, 2008
    3,356
    480
    83
    Nittambuwa
    apinam bajaj tamai bn..AAE xxxx kandaye....repair karanna badu hoyagannath puluwan lesiyen..anika modify karannai..look ekai hodai...tvs gananam wadi kamaththak na
     
  • Feb 1, 2014
    1,951
    397
    83
    කොළඹ
    මම පුද්ගලිකව කැමතියි පියා‍ජෝ ඩීසල් එකට. සද්ද වැඩි උනාට හොදට ඉඩ තියෙනවා. බර අදින්නත් පුලුවන්. දන්න අය කියන්න බලන්න මේකේ වාසි අවාසි අපි හැමෝටම දැනගන්නත් එක්ක.
     
    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    බජජ් හොදයි ලු:dull:

    Thanks:D

    Bajaj aka thamai second hand market wedi...Bajaj thamai mama hithenne hoda kiyala machan

    Thanks:D

    apinam bajaj tamai bn..AAE xxxx kandaye....repair karanna badu hoyagannath puluwan lesiyen..anika modify karannai..look ekai hodai...tvs gananam wadi kamaththak na

    පෙට්‍රල් කොච්චර විතර කරනවද බන්?

    ගයාන් ලක්මාල්;16896907 said:
    මම පුද්ගලිකව කැමතියි පියා‍ජෝ ඩීසල් එකට. සද්ද වැඩි උනාට හොදට ඉඩ තියෙනවා. බර අදින්නත් පුලුවන්. දන්න අය කියන්න බලන්න මේකේ වාසි අවාසි අපි හැමෝටම දැනගන්නත් එක්ක.

    මට සද්දෙ අවුල් බන්:oo:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    2dl5emp.jpg
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    petrol 20-28 km/l wage weda karanne aluth bajaj 3W ake ..drive karana kena anuwa wenas wenawa thel weda karana gana...