Bakery ක් දාන්න යන්නේ..!

dikdok

Active member
  • Feb 20, 2012
    379
    25
    28
    ලිප් බොක්කේ
    Bakery ක් දාන්න යන්නේ..!

    බොලා,
    මම බේකරියක් පටන් ගන්න යන්නේ
    උපදෙස් ටිකක් ඕනා.

    වැඩේ කරන / දන්න කට්ටිය ඉන්නවානම් සපෝට් එකක් දියල්ලා.!

    difference-boulangerie-patisserie.jpg
     

    asela1

    Well-known member
  • Feb 12, 2010
    953
    461
    63
    bandaragama
    අත්දැකීම් නැත්නම් ඉස්සරවෙලා බේකරියක වැඩ කරන්න.ආවට ගියාට පටන් ගන්න එපා
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ජෑම් බනිස් හදද්දි පාට පාට ජෑම් දාල හදන්න :yes: හැමතැනම රතු ජෑම් විතරයි :( කොල කහ දම් වගේ පාට ගොඩක ජෑම් තියෙනව ඒත් තාම රතු හැර වෙන පාටක ජෑම් බනිසක් කාල නෑ :sorry:
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    2 years walata wage kalin kara. hariyata karoth laabayak ganta puluwan. wada karanta minissu hoya ganna eka thamayi amaru wade.

    town wala kattiya nam kamathi dara poranu paan kanna
    game kattiya kamath gas awon paan kann
     
    Last edited:

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ප්‍රීමා එකෙන් කොස් එකක් තියෙනවා පෙස්ටි ඇන්ඩ් බේකරි ඒක පට්ටලු , කරානම් වටිනවා :yes:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ප්‍රීමා එකෙන් කොස් එකක් තියෙනවා පෙස්ටි ඇන්ඩ් බේකරි ඒක පට්ටලු , කරානම් වටිනවා :yes:

    බේකරියක් කරන්න කලින් මේක කරපන් කුකුලොහ්......
    නැත්තන් උබේ බාස මාස 6ක් ගිහිල්ල කියයි මහත්තය මම අස් වෙනවා මගේ බේකරියක් දාන්න කියලා.....
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    බේකරියක් කරන්න කලින් මේක කරපන් කුකුලොහ්......
    නැත්තන් උබේ බාස මාස 6ක් ගිහිල්ල කියයි මහත්තය මම අස් වෙනවා මගේ බේකරියක් දාන්න කියලා.....

    :yes::yes:

    mama danna ekekta mehema wuna auruddak athulatha bas bakery ekak damma. welawata muge bakery eka tikak lokui wadiya danune naha. :yes: