Bakery ක් දාන්න යන්නේ..!
බොලා,
මම බේකරියක් පටන් ගන්න යන්නේ
උපදෙස් ටිකක් ඕනා.
වැඩේ කරන / දන්න කට්ටිය ඉන්නවානම් සපෝට් එකක් දියල්ලා.!
බොලා,
මම බේකරියක් පටන් ගන්න යන්නේ
උපදෙස් ටිකක් ඕනා.
වැඩේ කරන / දන්න කට්ටිය ඉන්නවානම් සපෝට් එකක් දියල්ලා.!

හැමතැනම රතු ජෑම් විතරයි
කොල කහ දම් වගේ පාට ගොඩක ජෑම් තියෙනව ඒත් තාම රතු හැර වෙන පාටක ජෑම් බනිසක් කාල නෑ 