Ball Pain | වේල බෝදනාව 18+

Jul 26, 2021
8
4
3
මචං fake එකකින් ආවේ සිද්ධිය ටිකක් private හිංදා. මේකයි කතාව. දැන් මචංලා මාස 7 8 අතර කාලේක ඉදං මගේ right testicular එකේ (දකුනු ඇටේ බං) පොඩි වේදනාවක් වගේ එකක් තියනවා එක නිකං ඇටේම ඇතුලෙන් එන එකක් වගේ. ඒ pain එක ඔය රූපේ පෙන්නලා තියනවා වගෙ උඩ හරියට එනකම්ම පොඩි current එකක් වගේ pain එකක් තියෙන්නේ. Scene එක තියෙන්නේ scan කරලා බැලුවාම මුකුත් නෑ කිව්වා. බෙහෙතුත් බිව්වා infection එකක් කියලා හිතලා but තවම ඒක තියනවා. මම කලින් හිතුවේ බර උස්සලා එහෙම ආපු එකක් කියලා but දැන් masturbate කරලා ඉවර උනාට පස්සේ තමයි කොල්ලො pain එක ටිකක් වැඩිපුරම දැනෙන්න ගන්නේ. මේක normal දේයක් ද කියලා මේකේ ඉන්න වෙදමහත්තුරුන්ගෙන් උපදෙසක් ඕනේ. වයස 30.
Capture.JPG
 
  • Like
Reactions: amino and Cenon
Jul 26, 2021
8
4
3
ඉතින් ඩොකා මුකුත් කිව්වේ නැද්ද?
Doca scan karanna kiwwa.
scan kara.
scan eke mukuth na kiwwa.
allalawath beluwa. idimila ehema prashnayak mukuth na kiwwa
beheth tikak dunna.
tika dawasakin adu wei kiwwa.
beheth iwara una pain eka ithuru una. :lol:

hernia ekak wage da danne na
Operation ekak karanna weida?
------ Post added on Jul 26, 2021 at 9:16 PM
 
  • Like
Reactions: kinkon

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,812
    39,757
    113
    Homagama
    මචං fake එකකින් ආවේ සිද්ධිය ටිකක් private හිංදා. මේකයි කතාව. දැන් මචංලා මාස 7 8 අතර කාලේක ඉදං මගේ right testicular එකේ (දකුනු ඇටේ බං) පොඩි වේදනාවක් වගේ එකක් තියනවා එක නිකං ඇටේම ඇතුලෙන් එන එකක් වගේ. ඒ pain එක ඔය රූපේ පෙන්නලා තියනවා වගෙ උඩ හරියට එනකම්ම පොඩි current එකක් වගේ pain එකක් තියෙන්නේ. Scene එක තියෙන්නේ scan කරලා බැලුවාම මුකුත් නෑ කිව්වා. බෙහෙතුත් බිව්වා infection එකක් කියලා හිතලා but තවම ඒක තියනවා. මම කලින් හිතුවේ බර උස්සලා එහෙම ආපු එකක් කියලා but දැන් masturbate කරලා ඉවර උනාට පස්සේ තමයි කොල්ලො pain එක ටිකක් වැඩිපුරම දැනෙන්න ගන්නේ. මේක normal දේයක් ද කියලා මේකේ ඉන්න වෙදමහත්තුරුන්ගෙන් උපදෙසක් ඕනේ. වයස 30.
    බර කීයද? ඕවවේට් ද?
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ෆේක් වලින් එන්න ඔනේද බන් :lol: :lol::lol:. මටත් ඔහොම දෙයක් උනා අවුරුදු 10 විතර කලින්. ඩොක්ටර් බැලුවා විතරයි scan මොකුත් කරේ නෑ. පැනඩොල් පෙත්තක්වත් බොන්න ඔනේ නෑ අඩුවෙයි කිවා. අවුලක් උනේ නෑ හරිගියා. දැනිම වැඩිපුර තියන හරියක් නිසා උබ ඔක හිතුවත් ඇති රිදේනවා. මානසික පීඩනයක් අවත් ඔහොම වෙනවා.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,261
    100,040
    113
    උබ මේකෙන් උපදෙස් අරගෙන ආයෙ මාසෙකින් විතර වෙන ෆේක් එකකින් ඇවිත් කියපන් දැන් වේදනාවත් නෑ ඇටෙත් නෑ කියල.

    ඩොකෙක් හම්බ වෙයන්.
     
    Jul 26, 2021
    8
    4
    3
    ෆේක් වලින් එන්න ඔනේද බන් :lol: :lol::lol:. මටත් ඔහොම දෙයක් උනා අවුරුදු 10 විතර කලින්. ඩොක්ටර් බැලුවා විතරයි scan මොකුත් කරේ නෑ. පැනඩොල් පෙත්තක්වත් බොන්න ඔනේ නෑ අඩුවෙයි කිවා. අවුලක් උනේ නෑ හරිගියා. දැනිම වැඩිපුර තියන හරියක් නිසා උබ ඔක හිතුවත් ඇති රිදේනවා. මානසික පීඩනයක් අවත් ඔහොම වෙනවා.
    ehemada danneth na. eth machan pain ekak thiyanawa ne ban. wenadata wediya wenasak thiyanawane ekai me aula.

    උබ මේකෙන් උපදෙස් අරගෙන ආයෙ මාසෙකින් විතර වෙන ෆේක් එකකින් ඇවිත් කියපන් දැන් වේදනාවත් නෑ ඇටෙත් නෑ කියල.

    ඩොකෙක් හම්බ වෙයන්.
    :LOL::LOL::LOL: admit welama check kara gaththa nam hari neda ehenam. wena karanna deyak nane
    ------ Post added on Jul 26, 2021 at 9:32 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,250
    36,305
    113
    කෑගල්ල
    ehemada danneth na. eth machan pain ekak thiyanawa ne ban. wenadata wediya wenasak thiyanawane ekai me aula.

    :LOL::LOL::LOL: admit welama check kara gaththa nam hari neda ehenam. wena karanna deyak nane
    ------ Post added on Jul 26, 2021 at 9:32 PM
    ඔවු මටත් බයික් එකකවත් නැගලා යන්න අමාරු උනා ගැස්සේනකොට ඇදුන් දේන කැක්කුමක් අවා. ඒත් මිනිහා බලලා බලලා කිවා අවුලක් නෑ ඇරිලා යයි කියලා
     
    • Like
    Reactions: ballpain114477