Ball Screw ගන්න_තැනක්..

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මිත්‍රවරුනී, මට මෙන්න මේ වගේ ගැජමැටික් එකක ගන්න තැනක් කොළඹ කොහෙද තියෙන්නේ, දන්න කියන කෙනක් කියහන්කෝ.....:) මේකට කියන්නේ, Ball Screw කියලා. මේකෙන් කරන්නේ වක්‍රාකාර චලනයක්, රේඛීය චලනයක් බවට හරවන එක, කොටින්ම කිව්වොත් ඔය දණ්ඩ කරකවලා, ඔය බෙයාරින්ග් එකක් වගේ තියෙන එක ඉස්සරහට පස්සට යවාගන්න පුළුවන්. ebay නම් තියෙනවා ඒත් ටිකක් ඉක්මනට ඕනේ, ඒ නිසා මෙහෙන් ගන්න ඕනේ...:D

    17795825_1344489245658645_7889951025293761830_n.jpg



    17799921_1344489305658639_6049627332346669405_n.jpg
     
    • Like
    Reactions: RottenCOLT

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    bump පුති.

    bump පුති.

    A. සිරියා;21426493 said:
    bump පුති.

    පන්චිකවට්තේ
    එල මචන්, හොයල බලන්නම්



    for a CNC?
    නෑ මචන්, ඒත් ඒ වගේ වැඩකට තමයි:baffled::yes:


    හැමෝටම ස්තූතියි :cool:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පන්චිකාවත්තේ තම‍යි ඉතින්. Thread bar එක නම් hardware එකකින් උනත් ගන්න පුලුවන්.
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    පන්චිකාවත්තේ තම‍යි ඉතින්. Thread bar එක නම් hardware එකකින් උනත් ගන්න පුලුවන්.
    thread bar එකක් තමයි මචන් කලින් දාන්න බැලුවේ මචන්, ඒත් friction එක වැඩී වගේ, ඒකයි මේකක් දාන්න හිතුවේ, ත්‍රෙඩ් එක උඩ බෝල වැඩකරන නිසා friction එක අඩුයි.:)