මිත්රවරුනී, මට මෙන්න මේ වගේ ගැජමැටික් එකක ගන්න තැනක් කොළඹ කොහෙද තියෙන්නේ, දන්න කියන කෙනක් කියහන්කෝ.....
මේකට කියන්නේ, Ball Screw කියලා. මේකෙන් කරන්නේ වක්රාකාර චලනයක්, රේඛීය චලනයක් බවට හරවන එක, කොටින්ම කිව්වොත් ඔය දණ්ඩ කරකවලා, ඔය බෙයාරින්ග් එකක් වගේ තියෙන එක ඉස්සරහට පස්සට යවාගන්න පුළුවන්. ebay නම් තියෙනවා ඒත් ටිකක් ඉක්මනට ඕනේ, ඒ නිසා මෙහෙන් ගන්න ඕනේ...