ballek hadapalla

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    සහතික ඇත්ත මචන්. මමත් දෙන්නෙක්ම ගෙනාවා.

    fTmYv2Q.jpg
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,012
    3
    118,559
    113
    Gampaha
    බල්ලෝ හදන්නේ මොකටද? රටේ සිංහයෙක් වගේ එඩිතර ජනාදිපති කෙනෙක් ඉද්දි (2)

    හයින පවුලක් වගේ අගමැති+සන්ස් ලත් ඉන්නෙ....
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,679
    1
    8,832
    113
    සහතික ඇත්ත මචන්. මමත් දෙන්නෙක්ම ගෙනාවා.

    fTmYv2Q.jpg

    මෙහෙත් තුනක්ම ඉන්නව

    ------ Post added on Mar 31, 2022 at 1:24 PM

    පරිස්සම් කරගනිල්ලා මචං.මේ දවස් වල වෛරස් එකක් යනවා දරුණුවට.බෙහෙතක් විදින්න තියෙනවා ඒක විද්දම හැදෙන් නෑ.මම ගාව තුන් දෙනෙක් හිටියා.බෙහෙත විදින්න අරන් ගියාම බෝ උනා(කියල හිතෙනවා).මේක සැරට බෝවෙනවා.විජලනය වෙලා මැරෙන්නේ.මම දවස් හතරක් නිදි නැතුව ජීවනී,මාලු සුප් පොව පොවා ගොඩගන්න දැඟලුවා.වැඩක් උනේ නෑ.මාස හයට අඩු නම් ගොඩගන්න අමාරුයි.පුලුවන් තරම් පරිස්සම් කරලා වෛරස් එක අඩු උනාම අර බෙහෙත විදින්න.නම tricat. චුට්ටක් ගනන් හැබැයි. 3000යි.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,436
    23,669
    113
    ලිම්පෝපෝ කන්දෙ
    පරිස්සම් කරගනිල්ලා මචං.මේ දවස් වල වෛරස් එකක් යනවා දරුණුවට.බෙහෙතක් විදින්න තියෙනවා ඒක විද්දම හැදෙන් නෑ.මම ගාව තුන් දෙනෙක් හිටියා.බෙහෙත විදින්න අරන් ගියාම බෝ උනා(කියල හිතෙනවා).මේක සැරට බෝවෙනවා.විජලනය වෙලා මැරෙන්නේ.මම දවස් හතරක් නිදි නැතුව ජීවනී,මාලු සුප් පොව පොවා ගොඩගන්න දැඟලුවා.වැඩක් උනේ නෑ.මාස හයට අඩු නම් ගොඩගන්න අමාරුයි.පුලුවන් තරම් පරිස්සම් කරලා වෛරස් එක අඩු උනාම අර බෙහෙත විදින්න.නම tricat. චුට්ටක් ගනන් හැබැයි. 3000යි.

    අනේ ස්තූතියි මචන් දැනුවත් කලාට. වෙච්ච දේ ගැන ඇත්තටම කනගාටුයි!
     
    • Love
    Reactions: Sathira529