Yako dakina hama language ekama karanna yannepaowa industrial level eke use wenne na bn..unge inhouse monatahari hadapu ekak wenna athi...
Wso2 eke job walata apply karanawa nam thamai owa karanne godak un..![]()
Anika oya wage language ekak aluthen ma hadanne mokak hari special purpose ekak wenuwen...e kiyanne mokak hari special area ekak target karala..ehema use ekak ubata nattham oken wadak na![]()
එහෙම කියන්ඩ එපා..

තාම ඩිග්රිය ඉවරත් නෑනේ..කොකොමද WSO2 interview සෙට් වෙලා,නිකන් උන් ඇහුවොත්
Have you ever tried Ballerina කියලා..

ටහිකෙයි නෑ කියනවට වඩා..
Ya. I tried කිව්වම පොඩි ගැම්මක් තියේනේ...
නැද්ද
නෑ..
හා...
උඹ කියන එකෙත් ඇත්තක් තියෙනවා..නිකන් ඉන්න එකේ ට්රයි කරන්ඩ හිතුනා

Last edited:
owa industrial level eke use wenne na bn..unge inhouse monatahari hadapu ekak wenna athi...



