BUMP ... neat IDE package.. will install it once i get my hd cleaned.
So is this similar to the NetBeans..can i write php in this???
No only Bals

Mage yaluek tama meke architect. Tama production ready na mama hitanne.![]()

WSO2 eke job karanna ballerina danaganna oni na banAnika inhouse hadapu ekaknam mechchara eliyata expose karanne naha.
oka integration language ekak, oka tiyenne integrate karana logics liyanna
issara owa liwwe configs walin Synapse wage, nattam BPEL BPMN wage
ewa wenuwata program language ekakin liyanna tamai meka tiyenne
Integration space eke, e kiwwe web services (SOAP, REST) natinam RPC, TCP wage ewala weda karanawanam meka igenaganna eka watinawa
Database ekak gahala, data tika report ekak pennala receipt kadana application hadana ayatanam mewa wedak naha![]()
කවුද බන් කිව්වේ wso2 ජොබ් කරන්න බැලරිනා දැනගන්න ඕනේ කියල?
මම කිව්වේ ඕකට ජොබ් ඇප්ලයි කරන උන් තමයි ඕව බලන්නේ කියල ගොඩක්
මොකද ඔකේ එහෙම එකක් තියෙන නිසා...මම දන්නා කෙල්ලෙකුත් මාස තුනක් විතර බ්ලොග් එකක් එහෙම හදාගෙන, උන්ගේ ඒවා ගැන පොස්ට් දාගෙන එහෙම තමයි ඕකට පැන්නේ 
මම කිව්වේ දකින හැම එකම ට්‍රයි කරන්න එපා කියල..මොකද ඕව වැඩක් නැහැ හැම එකාටම...උබ හරි ලොකු සීන් එකෙන් කියෙව්වට බහුතරෙකට ඕව වැඩක් නැහැ
ඇත්ත කතාව ඒක..
අනිත් එක මම කිව්වේ wso2 කියන්නේ මිඩ්ල්වෙයා කරන කම්පැනි එකක්..උන්ට ඉතින් ඉන්ටිග්‍රේෂන් ඕනේ...
එක ගැන තමයි මම කිව්වේ ඉන්හවුස් පර්පස් වලට හදන ඒවා තමයි පස්සේදී උන් එලියට දාන්නේ..නැතුව උන්ට තකහනියේ ප්රෝග්රමින් ලන්ගුවේජ් හදල දාන්න තරම් අවශ්‍යතාවයක් තියෙන්න විදිහක් නැහැ...ගූගල් එකෙන් උනත් ලන්ගුවේජ් එකක් හදල එලියට දෙන්නේ අමාරුවට නෙමෙයි...උන්ගේ එක එක පර්පස් වලට උන් හදනවා...ඉන් පස්සේ එක එලියට දානවා...ෆේස්බුක් එකෙන් HHVM, react හැදුවෙත් ඒ නිසා,ගූගල් එකෙන් go එක හැදුවෙත් ඒ වගේ උන්ගේ අවශ්‍යතා වලට....

කවුද බන් කිව්වේ wso2 ජොබ් කරන්න බැලරිනා දැනගන්න ඕනේ කියල?
මම කිව්වේ ඕකට ජොබ් ඇප්ලයි කරන උන් තමයි ඕව බලන්නේ කියල ගොඩක්
මොකද ඔකේ එහෙම එකක් තියෙන නිසා...මම දන්නා කෙල්ලෙකුත් මාස තුනක් විතර බ්ලොග් එකක් එහෙම හදාගෙන, උන්ගේ ඒවා ගැන පොස්ට් දාගෙන එහෙම තමයි ඕකට පැන්නේ
අනික උබ කියල තියෙන්නෙත් මම කිව්ව ටිකම තමයිමම කිව්වේ දකින හැම එකම ට්‍රයි කරන්න එපා කියල..මොකද ඕව වැඩක් නැහැ හැම එකාටම...උබ හරි ලොකු සීන් එකෙන් කියෙව්වට බහුතරෙකට ඕව වැඩක් නැහැ

කොහොමහරි කමක් නැහැ මම කිසිම විදිහකින් මේක පහත් කරලා කතා කරේ නැහැ...ලංකාවේ මේ වගේ දේවල් වලින් ඉස්සරහට යන්න ඕනේ..මම කිව්වේ දකින හැමදේම තේරුමක් නැතුව කරන්න යන්නෙපා කියලයි...ඒ ඒ දේවල් හදල තියෙන්නේ මොකටද කියල ඉස්සෙල්ල තේරුම් ගන්න ඕනේ...බැලරිනා ලියල තියෙන්නෙත් ජාවා වලින්..ඉතින් ජාවා තියෙද්දී ආයේ මොකටද බැලරිනා කියල බලන්න ඕනේ විශේෂ හේතුවක් නැතුව මේක මෙහෙම හදල තියෙන්නේ..![]()

එතකොට මචන් මේකත් jvm එක උඩ රන් වෙන language එකක්ද..?? scala, Groovy වගේ..![]()

ඒවාට Java C# VB වගේ තියනවා.... IJTS වගේ තැන් වල Java වලට degree හිටං දෙනවා අපේ හාන්දුරුවනේ.. 
මොකද WSO2 කියන කොම්පැනිය enterprise වල integration problems solve කරන products හදන කොම්පැනියක්. ඇත්තටම problem එක තියෙන්නේ enterprise වල. මොකද අපේ අත්තා මුත්තා කාලේ CORBA, DCOM වලින් integrate කොරලා පස්සේ බාප්පොච්චා කාලේ RPC, RMI වලින් ලියලා පස්සේ පස්සේ SOAP REST බස්සලා service orchestration කරන්න උනේ BPEL වලින්, තව mediation flow ලිව්වේ synapse. මේවා ඔක්කොම XML configurations නේ. ඒ වෙනුවට programing language එකක් ගෙනාවොත්, ගොඩක් වැඩ ටිකක් කරගන්න පුලුවන්. ඒකට තමයි මේ කොම්පනියේ කොල්ලො කුරුට්ටෝ ටික දඟලන්නේ. මේක තව ටිකක් enahanceකරලා තියනවා Visual Tool එකකින් program එක ලියන්න දීලා. මේකේන් programming background එකක් නැති කෙනෙක්ට උනත් try කරන්න පුලුවන්.
එහෙම එවුන් නම් මේක ඉගෙනගන ලියලා කොම්පනි යන්න ඉන්නනන්වම්, ඒ වගේ එවුන් ගන්නේ නැති තරමට හොඳයි. මුලින් තමන් subject එක දැනගන්න ඕනි. Web service එකේ මොකද්ද ඒකේන් මොකද වෙන්නේ කියලා දන්නේ නැතිව interview බොරු කරලා කොම්පනි වලට ගියාට survive වෙන්න අමාරුයි. බොරුවට ආයුෂ අඩුයි...Wso2 enna balan ballerina balanna EPA age programming una tiye nam try karapan
Oka open source contributor kenek wenna th puluwan git hub aken fork karala uba hoda nam ubawa recruit karai

dan mekane manussayo scene eka
uba java walin code liyanawa
mulin liyanna sarala scene, DB ekak read karala report hadala print out gahanawa(mewa karanna IJTS eke course ekak kalath athi
)
kalayak yaddi bota ona wenawa, me atamagale wena wena application ekka integrate karanna, itin uba API hadanawa eka eka services walin endpoints expose karala.
dan enterprise ekak gattoth ohoma eka eka services (SOAP, REST bla bla) tiyana ewa piliwelata call karanna oni eka eka transaction wala. ewa issara kale BPEL, Synapse config languages walin kale. mewa okkoma XML base mewala limitations tiyanawa. e wenuwata tamai me language eka tiyenne program ekak widiyata logic liyanna

මචං ඕකේ සිංහල support සීන් එකකුත් තියෙනවා නේද?
google I/O එකේදී ඕක ගැන එහෙම සින් එකක් උන් කිවුවා

![]()

EMINƎM;22031245 said:ane utto owata kalin spring MVC chuttak python chuttak igenaganin. pan goyya

Ay spring lokuda?