Balls Burning

su1993

Well-known member
  • May 6, 2011
    2,168
    850
    113
    පෘතුවිය
    හොදට සබන් ගාලා හෝදපන්. රතු වෙලාද ඒ හරිය? හෙට වෙද්දී අඩු උන් නැත්තන් පෙන්නපන් කොයිකටත් :baffled:

    රතු වෙලා නම් නෑ හැබැයි.හෙට වෙනකම් බලනව..අඩු නොවුනොත් යනව docek හම්බු වෙන්න..
     
    Feb 9, 2019
    833
    63
    0
    දැන් මාස දෙකක් විතර ඇති..

    සිරාවට ? අන්තිමට අතේ ගැහුවෙ කවද්ද ? සමහර විට අතේ පාරක් ගැහුවම හරි යයි. ඇට දෙකේ තියෙන කැරි ටික renew වෙනවනේ. :P
     
    Last edited:

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    මාත් බනින්න ගියෙ නෑ..:dull:වැරදීම් වෙනවනෙ බන් මිනිස්සුන්ට..එච්චර ගනන් ගත්තෙ නෑ..ටික දුරක් එද්දි තමා දන්න ගත්ත එපා වෙන්නම :baffled:

    Benala wedak ne,Eth rajakariya hariyata karanna oni bn, petrol kiyanne sellam newei, Ginnak ehama set unoth sorry thamai.
     
    Feb 9, 2019
    833
    63
    0
    cotton jokek බන්..ඇට දෙකේ ගාගෙන බලපන්කො මන් කියනවට හොදට :frown:

    :( අපේ ගෙවල් පැත්තෙ මනුස්සයෙක් හිටියා. දැන්නම් ඌ මැරිලා. ඉස්සර ඌ වත්තට බල්ලො එනකොට බල්ලොන්ගෙ පුකටයි ඇට දෙකටයි වදින්න පැට්‍රල් විසිකරල ගහනවා. ඒවා උගෙ ඇට දෙකේ වැදුන ගමන් කැලේ කඩන් දුවනවා බන්. හරි පව් මම දැකලා තියෙනවා. මේ ඇත්තමයි. :no:
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,042
    25,117
    113
    ජාතික රූපවාහිනියේ අළුත් ලොක්කී පෙට්‍ර්ල් හු** ගා ගන්නවාළු.පට්ට ෆීල් එකක් ඇති නේද?
     
    Feb 9, 2019
    833
    63
    0
    ජාතික රූපවාහිනියේ අළුත් ලොක්කී පෙට්‍ර්ල් හු** ගා ගන්නවාළු.පට්ට ෆීල් එකක් ඇති නේද?

    ඒ කව්ද බන්. කියන හුත්තක් හරියට තේරෙන්න කියපන්කො. කව්ද අළුත් ලොක්කි ?:oo:
     
    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,589
    3,044
    113
    40
    කැන්ඩි...
    පුකට පැට්‍රල් ගහපු බල්ලන්ට දැනෙන්නෙත් ඔහොමයි. මතක් කරල බලන්න ජීවිත කාලෙ කවදහරි බල්ලෙක්ගෙ පුකට පැට්‍රල් ගහල තියෙනවද කියලා. එහෙම නම් ඒ පාපකර්මෙ තමා ඔය විඳවන්නේ

    mathak une okamai ban:lol::lol:
     
    :(