balu kukkek balaganna help

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    36,435
    1
    158,865
    113
    98
    කෑගල්ල
    තාප්ප තියනව නන්, එලියෙ පොඩි තැනක් හදල දෙන්න ඉන්න.
    දම්වැල් දාන්න ඕන වෙන්නෙ නෑ

    තාප්ප නැත්නන්, ගේ ඇතුලෙ තියාගන්න, අපෙ එකා ඉන්නෙත් ඇතුලෙ

    උදේට / හවසට පැය බාගෙකට වගෙ එලියට දානවා, ඌට බොක දාන්න / රවුමක් ගහන්න වගෙ
    හොද ශැම්පු එකක් දාල , නෑව්ව නන් සතියට පාරක්, ගද ගහන්නෙ නෑ
    බ්‍රශ් කරන්න පුලුවන් නන් තවත් හොදයි, එතකොට බූල් හැමතැනම වැටෙන්නෙ නෑ
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,997
    113
    Kandy
    උබලාගේ පැත්තේ නම් හිත හොද බලු පැටව් ඉන්නේ
    මෙහෙ ඉන්න බල්ලෝ දැක්කත් ගොරවගෙන එන්නේ

    මේ ළගදි ඉදන් කලු බල්ලෙක්ට කන්න දෙන්න පටන් ගත්තා
    මේකා උගේ හැත්ත බුරුත්ත ඔක්කොම එක්කන් එන්න පටන් ගත්තා, ගහලා එලෙව්වා පර බල්ලා:angry:

    කාලකන්නියා කාලා ජරා කරලත් ගිහිල්ලා
     

    AnuradhaRa

    Well-known member
  • @AnuradhaRa sirawata dennada oyata moowa?
    අපේ බල්ලත් එක්ක තව එකෙක් බලාගන්න අමාරුයි බං
    පූසො 3න් දෙනෙකුත් ඉන්නව
    අනික අපේ බල්ල වෙන බල්ලන්ට කැමතිනෑ, පැටියෙක්ට වුණත්