- ජාතිවාදය මුලින්ම ඇවිස්සුවේ කවුද ?මුල්ම වලිය පටන්ගත්තෙ කවුද ? කියන්න මම දන්නෙ නෑ.නමුත් අපි හැමෝම දන්නව වලියක් ගියා සහ දෙපැත්තම දෙපැත්තට සෑහෙන්න තරම් මඩ ගහගත්තා.
- පොදුවේ ගත්තම මං දන්න විදියට නම් එළකිරියේ ඇතුලේ වලි දා ගැනීමත් එයින් එක පැත්තටකට හෝ සපෝට් කිරීම වැරැද්දක්
- දැනටමත් වලි පටන්ගැනීමේ වැරැද්දට එක පැත්තක් banned
ඇයි අනික් පැත්ත ban උනේ නැත්තෙ ? කියන සාධාරණ ප්රශ්නෙ මට තියෙනවා
Gazaly පරණ member කෙනෙක් නිසා admin ඒ පැත්තට අදිනවා කියන වැරදි මතය උනත් ඇතිවෙන්න පුළුවන්
ඉතිං මගේ අදහස එක්කො bann කරන්න නත්නං නොකරන්න සාධාරණ හේතුවක් දෙන්න
- අවසානයි ඒ කියන්නෙ ඉවරයි
-
Last edited:




