![]()
ජාතික හෙළ උරුමය පක්ෂයේ නායක පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු හෙළ උරුමයේ සාමාජිකයන් පිරිසක් මල්වතු හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තමන් වහන්සේ අවිවේකී බැවින් හමුවිය නොහැකි බව තිබ්බොටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමගංල හිමියන් දන්වා ඇතැයි වාර්තාවේ.
මේ හේතුවෙන් බලවත් අපහසුතාවට පත්ව ඇති එල්ලාවල මේධානන්ද හිමියන් ඇතුළු ජාතික හෙළ උරුමයේ සාමාජිකයින් පිරිසට මල්වතු පාර්ශ්වයේ අනු නායක නියන්ගොඩ විජිතසිරි හිමියන් බැහැ දැකීමට සිදුව තිබේ.
මහානායක හිමියන් හෙළ උරුමයේ නියෝජිත පිරිස මුණ නොගැසීමට සැබෑ හේතුව උන්වහන්සේගේ කාර්ය බහුලත්වයද නැතිනම් වෙනත් හේතුවක්ද යන්න පැහැදිලි නැත...
http://lankatruth.com/sin/index.php...-56-32&catid=35:2008-10-13-08-30-14&Itemid=63
:හොර බැල්ම:
මේවා නිකන් දුකට කියපු කතා මිසක් අපහාස නෙවෙයි වෙන්න ඇති වල්නබී අල්ලා හම්බවෙන්න ගිහින් අල්ලා බෑ කිව්වා කියලා අපි නිව්ස් එකක් දැම්මනම්
ජාතිවාදය

our admins starting to be more like him







