BAN gazaly !!

Status
Not open for further replies.

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    කවුද මට රෙප්- දීපු කොන්දක් නැති කෙනා
    සිංහලයෙක් නම් වෙන්න බෑ

    ගනන් ගන්න එපා බන්..සිරාවටම දීපු උන් මිනිස් මවකට දාව ඉපදුන උන් නෙමෙයි..එහෙම උනත් උප්පැන්නේ තාත්තගෙ නම හිස් වෙන්න ඇති..
    දැන් ලොක්කෝ ඔක්කොමටම හරි සතුටු ඇති..

    repi.jpg
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,887
    966
    113
    New York, USA
    ගනන් ගන්න එපා බන්..සිරාවටම දීපු උන් මිනිස් මවකට දාව ඉපදුන උන් නෙමෙයි..එහෙම උනත් උප්පැන්නේ තාත්තගෙ නම හිස් වෙන්න ඇති..
    දැන් ලොක්කෝ ඔක්කොමටම හරි සතුටු ඇති..

    repi.jpg

    කිව්වත් වගේ ඕක නම් උප්පැන්නේ අවුලක් තමා.. :D:D
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    apparently this comment has touched a nerve with someone. :lol:

    See the -rep I got for it :

    would that sexless person care to say his name in the thread itself ?
    At least show that you have a backbone.
    Now someone's nerve has got touched with that post as well.
    Another -rep with the comment in English this time :

    dont suck good threads :P
    Its the same reply I gave to the other person that I give to this person as well.
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0

    මෙතන ගැසලිට වඩා ඉස්ලාමයට බැනල තියෙනව කියල උඹ කියනවනම් එහෙම කරල තියෙන්නෙ ඌ වෙන තැන් වල බුදු දහමට අපහාස කරල තියෙන නිස. ඒක නිස මේ ත්‍රෙඩ් එක විතරක් බලල පොර ටෝක්ස් දන්නෙ නැතුව ඒවත් බලලම වරෙන්.

    උඹලා ගසාලිට බනින්නේ බුදුදහමට අපහාස කලා කියලා නේ, ඉතින් මොන බම්බුවකටද උඹලත් ඒ වැරැද්දම කරන්නේ, මගේ ප්‍රකාශය හරියට තේරුම් ගන්න බැරිනම් නිකන් හිටහන් නැතිව නැට්ට පාගා ගෙන මෙතන උඩ පනින්නේ නැතිව.

    ගසාලි බුදු දහමට නිගා කලේ මොන වගේ ත්‍රෙඩ් වලද කියලා මට පොඩ්ඩක් පෙන්නලා දෙන්න පුළුවන්ද

    ප.ලි - මගේ රිප්ලයි උඹට පේන්නේ පොර ටෝක්ස් වගේ නම් ඒ වා මෙතන දාන්න එපා, මොකද මම පොර ටෝක්ස් දැම්මෙත් නැහැ හුඟක් අයට මම කියන දේවල් පොර ටෝක්ස් වගේ පේන්නෙත් නැහැ;)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    BAN gazaly !! 04-19-2010 10:49 PM ubala puka hapagena kiuwath gazaly banned karanna hik hik hik

    ලොල් ත්‍රෙඩ් එකේ කමෙන්ට් දාන්න බයේ හැංගිලා ඉන්න උන් ඒ කමෙන්ට් එක රෙප් එකේ දානව :rofl::rofl::rofl::rofl::rofl: නියම ගෑනු :P

    කවුද මට රෙප්- දීපු කොන්දක් නැති කෙනා
    සිංහලයෙක් නම් වෙන්න බෑ

    ගනන් ගන්න එපා බන්..සිරාවටම දීපු උන් මිනිස් මවකට දාව ඉපදුන උන් නෙමෙයි..එහෙම උනත් උප්පැන්නේ තාත්තගෙ නම හිස් වෙන්න ඇති..
    දැන් ලොක්කෝ ඔක්කොමටම හරි සතුටු ඇති..

    repi.jpg

    reputation_neg.gif
    BAN gazaly !! 04-19-2010 11:09 PM wadak athi post ekata reply
    karanna

    reputation_neg.gif
    BAN gazaly !! 04-19-2010 11:02 PM ubala puka hapagena kiuwath gazaly banned karanna hik hik hik

    සේම හියර්:rolleyes:
     
    • Like
    Reactions: ela_eluwa120

    Amalka101

    Member
    Oct 27, 2008
    6,012
    271
    0
    774e3b77.jpg

    කොහොමද මේ ගොල්ලන්ගෙ කතාව? :frown:
    මෙයාලා ගොංපාර්ට් දදා රෙප් කැපුව පලියට අපි මේක අතහරියි කියල වෙන්න ඇති කල්පනාව
    ඉන්න හීන බල බල
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    උඹලා ගසාලිට බනින්නේ බුදුදහමට අපහාස කලා කියලා නේ, ඉතින් මොන බම්බුවකටද උඹලත් ඒ වැරැද්දම කරන්නේ, මගේ ප්‍රකාශය හරියට තේරුම් ගන්න බැරිනම් නිකන් හිටහන් නැතිව නැට්ට පාගා ගෙන මෙතන උඩ පනින්නේ නැතිව.

    ගසාලි බුදු දහමට නිගා කලේ මොන වගේ ත්‍රෙඩ් වලද කියලා මට පොඩ්ඩක් පෙන්නලා දෙන්න පුළුවන්ද

    ප.ලි - මගේ රිප්ලයි උඹට පේන්නේ පොර ටෝක්ස් වගේ නම් ඒ වා මෙතන දාන්න එපා, මොකද මම පොර ටෝක්ස් දැම්මෙත් නැහැ හුඟක් අයට මම කියන දේවල් පොර ටෝක්ස් වගේ පේන්නෙත් නැහැ;)

    උයත් අර ක්‍රේසි මසීස්ලාගෙ කුලකයට වැටෙන්නද යන්නෙ..:nerd:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    774e3b77.jpg

    කොහොමද මේ ගොල්ලන්ගෙ කතාව? :frown:
    මෙයාලා ගොංපාර්ට් දදා රෙප් කැපුව පලියට අපි මේක අතහරියි කියල වෙන්න ඇති කල්පනාව
    ඉන්න හීන බල බල
    ඇයි ලොක්කයියා ගියේ අමල්කා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    774e3b77.jpg

    කොහොමද මේ ගොල්ලන්ගෙ කතාව? :frown:
    මෙයාලා ගොංපාර්ට් දදා රෙප් කැපුව පලියට අපි මේක අතහරියි කියල වෙන්න ඇති කල්පනාව
    ඉන්න හීන බල බල

    :yes: :D
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    මෙහෙම දෙයක් තියන්වා මෙක ඔයා කියන විදියට සසදන්න ගියොත් කෙල්වර හොයගන්න අමාරුවෙයි.
    මෙ ත්‍රෙඩ් එකෙ ගොඩාක් තැන් වල ඔයා ඔය කියන අපහස කිරිම් තිබ්බානම් මෙලහකත් එගොල්ලො බැන් වෙලා. එත් මෙතන කරල තියෙන්නෙ විද්‍යාත්මකව සහා සදාචරත්මකව සමහර කරුන් ඔප්පු කිරිම විතරයි. එහෙම කියුපු හැම දෙයක්ම අපහාස වෙන්න බැ නෙද? බුද්ධාගමෙ උන්ත් එහෙම ඔප්පු කරන්න පුලුවන් තැන් තියන්වනම් විව්‍රතව එ ගැන කතා කරන්න අයිතිය තියනවා. එක අපහස කිරිමක් ක්යන්න පූළුවන්ද?

    සචී මම මොකක්වත් සංසන්දනය කරන්න ගියේ නැහැ. ඔයා ටපලගන්න එපා. මට බුදු දහමයි ඉස්ලාමයයි කියන්නේ දෙකක්, ඒ දෙක මම කවදාවත් සසඳන්න හදන්නේ නැහැ. මොකද මට මගේ ආගම ලොකුයි වගේ තමයි ඔයාට ඔයාගේ ආගමත්,
    මම මෙතන කියන්නේ ගසාලිට බනින එක අස්සේ මගේ ආගමටත් අගෞරව වන ආකාරයේ යම් යම් ප්‍රකාශ වෙලා තියෙනවා. ඉතින් මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ ආගමකට නිග්‍රහ කළ පුද්ගලයෙක් ගැන. ඒ පුද්ගලයට කරපු වරද පෙන්වා දෙන්නේ ඒ පුද්ගලයාගේ ආගමට නිග්‍රහ කිරීමෙන්ද. එතකොට ඔවුනුත් ගසාලිගෙම තත්වෙට වැටෙන්නේ නැද්ද:rolleyes:
     
    ALii

    Member
    Nov 6, 2009
    1,554
    69
    0
    774e3b77.jpg

    කොහොමද මේ ගොල්ලන්ගෙ කතාව? :frown:
    මෙයාලා ගොංපාර්ට් දදා රෙප් කැපුව පලියට අපි මේක අතහරියි කියල වෙන්න ඇති කල්පනාව
    ඉන්න හීන බල බල
    :rofl::rofl::rofl::rofl::rofl:
    යකෝ රෙප් කපන්න වෙනම සෙට් එකක් ඉන්නවද
     
    Status
    Not open for further replies.