Bandarawela Bus Accident.. 9 dead :(

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    මේ පාරේ ගහලා නැ මචං.. :no:

    එහෙමද මචං? මොණරාගල, උඩුදුම්බර පැත්තේ යන පාරේ එහෙම නම් ගහලා තියෙන්නේ. අනේ මංදා බං. එහෙම තැන් වලට බාධක ගහන්න ඕනේ මොන වියදම දරලා හරි. ජීවිත කීයක් තව ඉස්සරහට නැති වෙන්න පුලුවන්ද? :(
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    සිරා කතාව මචන් ,අවුරුදු 5-6 විතර උඩදී උඩුපුස්සල්ලැව බස් එකකින් නුවරඑළියේ යනකොට ඔය වගේ සීන් එකකින් අනු නවයෙන් බේරුනේ ,බස් කාරය වංගු ගන්නේ පිටිපස්සේ රෝද 2 පල්ලම පැත්තට දාලා
    ඒ මදිවට පාරේ කිසිම සලකුණු ආරක්ෂක වැටවල් කිසි දෙයක් නෑ
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Update: 10 people dead.. including 5 women and 5 men :(

    300m nemei ban 350ft.. mata waraduna.. (eka kiwwe sirasa media presenter kenek)


    oya parawal echchara palal nathinisa eka parata vehicles dekak yannath bari places thiyanawa.. anith eka samahara tractor drivers la ehema oya time ekata drink eka dala enne.. un malata ayin karannewath side eka dennewath naha.. ithin pallame dagena hari yanna wenawa onema vehicle ekakata :(
    ee wage IRC part dana ekek nisa apith dawasak oyawagema van eka pellenna gihin anu namayen berune.. passe ara tractor karayata gahannath giya aiyala akkala :rolleyes: uu bigena kunuharupa kiyanawa :angry:
     

    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මට මතකයි ඇල්ල වැල්ලවාය පාරේ ට්‍රිප් යනකොට පොඩි කාලෙ මට කිව්ව ඒකෙ ඉස්සර බස් එකක් බ්‍රේක් නැතුව ප්‍රපාතෙට වැටුන කියල. ගිය ඔක්කොමත් මලාද කොහෙදලු. ඕක මම ඇහුවො 1998-1999 වගේ මට වයස 8-9 කාලෙ.පස්සෙ ආය ඔතනින් ගියොත් මට අමුතු බයක් එනව.
    :(:(:(:(

    ai ban uba male naththe :P