Bandarawela Bus Accident.. 9 dead :(

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,972
    1,147
    113
    Kandy
    Don't care:no:
    mewa Dewiyange kemaththa :yes::yes::yes:

    minissu duk widina eka saha marena eka prarthana karana dewiyek innawa nam mokatada ban ubala e wage ponna huththige dewi kenekta wadinne ???? ballekuta wedapan eta wada hoday :yes:
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    2.gif
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    හයිවේ හදනව වගේ ලේසියෙන් කඳුවල පාරවල් හදන්න බැහැ :baffled::baffled::dull:

    -----AYINE BORDER EKE CONCRETE COLUMNS OR WALL EKAK BADINNA PULUWANNE. BAUME TREES WAWALA THIYENAWAM VEHICLES YATATAMA VATENNE NAHANE. TREES WALATA HETTHU VENAWANE.
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,841
    113
    -In Darkness-
    මේක දැක්කම මතක් වුනේ 1999දි උඩු දුම්බරදි අඩි 500ක් පහළට පෙරලුන ඉන්ටර්සිටි එක :( ඒකේත් 11ක්ද කොහෙද මැරුණා. ඊට පස්සේ මේ වගේ ගාණක් මැරුණ ඇක්සිඩන්ට් එකක් වුනේ නෑ ලඟකදි :no::no: ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ හයියෙන් යන එක තමා පාර පේන්නෙත් නැතිව තියෙද්දි :(:(
     
    ගොඩක් තැන් වල එහෙම හදලා තියෙන්නේ. යකඩ බාර් ගහලා තියෙන්නේ පල්ලම පැත්තට වෙන්න :dull::dull: ඒ වුනාට මේ අවාසනාවට වෙච්ච කේස් එකක් වගේ :(:(
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේක දැක්කම මතක් වුනේ 1999දි උඩු දුම්බරදි අඩි 500ක් පහළට පෙරලුන ඉන්ටර්සිටි එක :( ඒකේත් 11ක්ද කොහෙද මැරුණා. ඊට පස්සේ මේ වගේ ගාණක් මැරුණ ඇක්සිඩන්ට් එකක් වුනේ නෑ ලඟකදි :no::no: ගොඩක් වෙලාවට හේතුව වෙන්නේ හයියෙන් යන එක තමා පාර පේන්නෙත් නැතිව තියෙද්දි :(:(

    :(:(:(
     
    RushingWind

    Well-known member
  • Sep 2, 2013
    1,281
    48
    48
    C:\Windows\System32
    ගොඩක් තැන් වල එහෙම හදලා තියෙන්නේ. යකඩ බාර් ගහලා තියෙන්නේ පල්ලම පැත්තට වෙන්න :dull::dull: ඒ වුනාට මේ අවාසනාවට වෙච්ච කේස් එකක් වගේ :(:(

    මේ පාරේ ගහලා නැ මචං.. :no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    අප්පටසිරි.. මං දැන්නේ යකෝ මේක දැක්කෙ.. මීටර් 300ක් කියන්නෙ පට්ට පල්ලමකටනේ පෙරලෙන්න ඇත්තෙ...

    මියගිය අයට නිවන් සුව පතමි..
    තුවාලකරුවන්ට ඉක්මන් සුව පතමි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,428
    17,395
    113
    Auckland
    මට මතකයි ඇල්ල වැල්ලවාය පාරේ ට්‍රිප් යනකොට පොඩි කාලෙ මට කිව්ව ඒකෙ ඉස්සර බස් එකක් බ්‍රේක් නැතුව ප්‍රපාතෙට වැටුන කියල. ගිය ඔක්කොමත් මලාද කොහෙදලු. ඕක මම ඇහුවො 1998-1999 වගේ මට වයස 8-9 කාලෙ.පස්සෙ ආය ඔතනින් ගියොත් මට අමුතු බයක් එනව.
    :(:(:(:(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මට මතකයි ඇල්ල වැල්ලවාය පාරේ ට්‍රිප් යනකොට පොඩි කාලෙ මට කිව්ව ඒකෙ ඉස්සර බස් එකක් බ්‍රේක් නැතුව ප්‍රපාතෙට වැටුන කියල. ගිය ඔක්කොමත් මලාද කොහෙදලු. ඕක මම ඇහුවො 1998-1999 වගේ මට වයස 8-9 කාලෙ.පස්සෙ ආය ඔතනින් ගියොත් මට අමුතු බයක් එනව.
    :(:(:(:(
    උඹ ආයෙ ඒ පැත්තෙ යන්න එපා..:dull: