Bandu Samarasinghe ta pissu hadila wath da?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    පොර සිරා ඩයල් එකක් බං.. හැබැයි ඉතිං දැන් පොරට ජෝක් නෑ කරන්න.. ඒක නිසා අර කුප්ප හිනාව දාලා තමා කට්ටිය හිනස්සන්නෙ..:lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,166
    113
    斯里蘭卡
    හොද හැකියාවක් තියෙන නලුවෙක්
    එත් එයාගෙ හැකියාව්ට හරියන විදියේ ස්ක්‍රිප්ට් හම්බවෙලා නෑ
    ලැබෙන මෝඩ ස්ක්‍රිප්ට්වල රගපාන නිසා තමයි මෙයා දාන්නේ මෝඩ ජොක් කියන මතය ඇවිත් තියෙන්නේ
    ගිරිරාජ්ගේ නාන කාමරේ නාට්‍යයේදී දැක්කා හොද ස්ක්‍රිප්ට් එකක බන්දුට කරන්න පුලුවන් දේ
    sira machan :yes: teniyata wadanam mu patta
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    sira machan :yes: teniyata wadanam mu patta
    ටෙනියා වැඩක් නෑ බං.. එකම ගොන් ආතල් ටික හැමතැනම දෙන්නෙ.. උගේ සටේජ් ඩ්‍රාමා එකක් බැලුවම ඇති.. අනිත් ඩ්‍රාමා වල නමයි ස්ටෝරියයි විතරයි පොඩ්ඩක් වෙනස්.. ඒ ජෝක් ටිකමයි.. :lol:

    බන්දු හොඳයි.. හැබැයි හෙන මාන්නෙන් ඉන්නෙ.. මං අහගෙනයි දවසක් පොර කියනවා මං ටිවී ශෝ වලට එන්නෑ.. ඒපාර උගේ මක්කද බහිනවා කියලා..:rofl:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    මම නම් ගොඩක් ගරු කරන නලුවෙක් තමා බන්දු සමරසින්හ කියන්නේ.
    දැන් දැන් කුනුහරුප කෑලි වැඩි උනාට ඉස්සර පොර නියමයි
    නමුත් දැන් අර බින්දු සමරසින්හ ද කොහෙද කියන පො#නයෙක් නිසා ජොක් එපා වෙලා තියෙන්නේ
    Meet%2Bthe%2Blookalike%2Bof%2BBandu%2BSamarasinghe.jpg

    බන්දුවාගේ චරිතේ කාලා තියෙන්නේ මේ වස්සා
    aluth hasya naluvo one bn.eth bn inna ekekvama copy karala vadak nane bn.matath muva diravanne na bn.
    mn dakka mu aluth evage innava ambaneta.melo vadak na bn.industry eke banduvava haluvada mnda bn directorsla :nerd::nerd:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ටෙනියා වැඩක් නෑ බං.. එකම ගොන් ආතල් ටික හැමතැනම දෙන්නෙ.. උගේ සටේජ් ඩ්‍රාමා එකක් බැලුවම ඇති.. අනිත් ඩ්‍රාමා වල නමයි ස්ටෝරියයි විතරයි පොඩ්ඩක් වෙනස්.. ඒ ජෝක් ටිකමයි.. :lol:

    බන්දු හොඳයි.. හැබැයි හෙන මාන්නෙන් ඉන්නෙ.. මං අහගෙනයි දවසක් පොර කියනවා මං ටිවී ශෝ වලට එන්නෑ.. ඒපාර උගේ මක්කද බහිනවා කියලා..:rofl:
    e nisa thama bn dan banduva penna naththe :D
    minihata mannayak gahuvva bn.eken thama binduva ave:baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    e nisa thama bn dan banduva penna naththe :D
    minihata mannayak gahuvva bn.eken thama binduva ave:baffled:
    ගැහුවෙ නෑ බං.. ඒ කාලෙ හිටන්ම තිබ්බා.. පොර තමන් ගැන අධිතක්සේරුවෙන් හිතනවා.. ඒකයි අවුල.. නිහතමානීකම අඩුයි.. පොර හිතන්නෙ පොර තමයි කියලා ලංකාවෙ බෙස්ට් කොමඩියන්.. ඒත් මට නම් එයාගෙ මහ ලොකු දක්ෂකමක් පේන්නෙ නැහැ.. කුණුහරුප නැතුව එයාට කොමඩි කරන්නත් බැහැ.. අංග චලනයෙන් පොඩ්ඩක් ආතල් දෙනවා.. එච්චර තමා.. ඉස්සර නම් පොරගෙ ඇක්ටින් හොඳයි.. ඔය කොලොම්පූර්, රෑ දනියෙල් දවල් මිගෙල්, පිස්සු පූසෝ, පිස්සු ත්‍රිබල් වගේ ෆිල්ම් වල.. එන්න එන්නම ගූ උනා.. මිනිහගෙ පුතා අරගෙන මෑතක ගහපු ෆිල්ම් එක මෙලෝ වැඩක් නෑ.. ලෝ බජට් ගහල තිබ්බෙ.. ඒත් කමක් නෑ.. ස්ක්‍රිප්ට් එක අමු ගොබ්බ..

    මම නම් ගොඩක් ගරු කරන නලුවෙක් තමා බන්දු සමරසින්හ කියන්නේ.
    දැන් දැන් කුනුහරුප කෑලි වැඩි උනාට ඉස්සර පොර නියමයි
    නමුත් දැන් අර බින්දු සමරසින්හ ද කොහෙද කියන පො#නයෙක් නිසා ජොක් එපා වෙලා තියෙන්නේ
    Meet%2Bthe%2Blookalike%2Bof%2BBandu%2BSamarasinghe.jpg

    බන්දුවාගේ චරිතේ කාලා තියෙන්නේ මේ වස්සා
    සිරා මූ නම් මහ ගොන් වස්සෙක් තමයි.. බන්දු වගේ දතකුත් ගලවගෙන.. අනික මූගෙ ඇක්ටින් පට්ට පොන්න.. අලුත එන ෆිල්ම් වල ඉන්නවා.. පුක පෙන්න පෙන්න දුවනවා හැම එකේම.. පුකක් නම් කමකුත් නෑ.. කළුම කළු හොරි දාපු පුකක්..:lol: