Bandu Samarasinghe ta pissu hadila wath da?

Butter Gel

Well-known member
  • Dec 21, 2014
    2,266
    251
    63
    :sorry::shocked::shocked:
    හැමදාමත් හිනාවෙන බන්දුගේ කතා වෙනුවට අද වෙනස්ම වෙනස් කතාවක්
    අහලම බලන්න අවසානය තෙක් නරඹන්න
     
    • Like
    Reactions: blow j

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    මෙතුමාට පිස්සු නැහැ කෙනෙක්ව සතුටු කරන්න පුලුවන් නම් මොනයම් හෝ අයුරින් එක දමයි කරන්න පුලුවන් ලොකුම පින,
     
    Last edited:

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    හොද හැකියාවක් තියෙන නලුවෙක්
    එත් එයාගෙ හැකියාව්ට හරියන විදියේ ස්ක්‍රිප්ට් හම්බවෙලා නෑ
    ලැබෙන මෝඩ ස්ක්‍රිප්ට්වල රගපාන නිසා තමයි මෙයා දාන්නේ මෝඩ ජොක් කියන මතය ඇවිත් තියෙන්නේ
    ගිරිරාජ්ගේ නාන කාමරේ නාට්‍යයේදී දැක්කා හොද ස්ක්‍රිප්ට් එකක බන්දුට කරන්න පුලුවන් දේ
     
    Mr.Lucky

    Member
    Oct 13, 2015
    173
    18
    0
    හැමතැනම
    මම නම් ගොඩක් ගරු කරන නලුවෙක් තමා බන්දු සමරසින්හ කියන්නේ.
    දැන් දැන් කුනුහරුප කෑලි වැඩි උනාට ඉස්සර පොර නියමයි
    නමුත් දැන් අර බින්දු සමරසින්හ ද කොහෙද කියන පො#නයෙක් නිසා ජොක් එපා වෙලා තියෙන්නේ
    Meet%2Bthe%2Blookalike%2Bof%2BBandu%2BSamarasinghe.jpg

    බන්දුවාගේ චරිතේ කාලා තියෙන්නේ මේ වස්සා
     
    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    මම නම් ගොඩක් ගරු කරන නලුවෙක් තමා බන්දු සමරසින්හ කියන්නේ.
    දැන් දැන් කුනුහරුප කෑලි වැඩි උනාට ඉස්සර පොර නියමයි
    නමුත් දැන් අර බින්දු සමරසින්හ ද කොහෙද කියන පො#නයෙක් නිසා ජොක් එපා වෙලා තියෙන්නේ
    Meet%2Bthe%2Blookalike%2Bof%2BBandu%2BSamarasinghe.jpg

    බන්දුවාගේ චරිතේ කාලා තියෙන්නේ මේ වස්සා

    :lol::lol: ow yko
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,430
    1,371
    113
    He told a lie that he did not go behind any politician. What did he do on Rupavahini or ITN during the last election
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උගේ අවුලක් නෑ බන් කට්ටියට
    දැන් පොරව ජීරනය වෙලා ඉවරයි ඉතින් ඌ අඩියක් තිබ්බත් අපේ උන්ට මැරෙන්න හිනා :lol:
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උගේ අවුලක් නෑ බන් කට්ටියට
    දැන් පොරව ජීරනය වෙලා ඉවරයි ඉතින් ඌ අඩියක් තිබ්බත් අපේ උන්ට මැරෙන්න හිනා :lol:

    menaa sira talk eka ela
     
    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    :yes::yes::yes::yes:
    හොද හැකියාවක් තියෙන නලුවෙක්
    එත් එයාගෙ හැකියාව්ට හරියන විදියේ ස්ක්‍රිප්ට් හම්බවෙලා නෑ
    ලැබෙන මෝඩ ස්ක්‍රිප්ට්වල රගපාන නිසා තමයි මෙයා දාන්නේ මෝඩ ජොක් කියන මතය ඇවිත් තියෙන්නේ
    ගිරිරාජ්ගේ නාන කාමරේ නාට්‍යයේදී දැක්කා හොද ස්ක්‍රිප්ට් එකක බන්දුට කරන්න පුලුවන් දේ
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    උගේ අවුලක් නෑ බන් කට්ටියට
    දැන් පොරව ජීරනය වෙලා ඉවරයි ඉතින් ඌ අඩියක් තිබ්බත් අපේ උන්ට මැරෙන්න හිනා :lol:

    ඒක ඇත්ත බන්.
    :lol::lol: