Banggood එකෙන් බඩු ගෙන්නපු අය ඉන්නවද?

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Blitzwolf handfree එකක් ගන්න ඔනෙ. ඉස්සර නම් ali එකෙන් ගෙනවේ. දැන් shiping වැඩි නිසා එක වැඩක් නැ.

    Banggood එකෙ බඩු ගෙන්නපු අය ඉන්නවද? එකෙ shiping $6 ගානයි. දවස් 10-15 අතර එනවා කියලා නම් පෙන්නවා.

    මෙකෙන් බඩු ගෙන්නපු අයෛන්නවද?
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Issara man genawa free shipping kale. lagadi yaluwek order ekak dala ae seller lankawata ship karanna nan thawa onei kiyala ugen thawa illa la u ita passe order eka cancel kalla thibba. handfree wage ewa nan ei podi nisa.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,448
    113
    Issara man genawa free shipping kale. lagadi yaluwek order ekak dala ae seller lankawata ship karanna nan thawa onei kiyala ugen thawa illa la u ita passe order eka cancel kalla thibba. handfree wage ewa nan ei podi nisa.
    Sellers ලා නෑනෙ මේවයෙ

    Banggood එකෙනුයි gearbest එකෙනුයි දෙකෙන්ම අරන් තියෙනව. දෙකම එක වගේ genuine site දෙකක්.
    ------ Post added on Nov 2, 2021 at 7:56 PM
     
    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    Sellers ලා නෑනෙ මේවයෙ

    Banggood එකෙනුයි gearbest එකෙනුයි දෙකෙන්ම අරන් තියෙනව. දෙකම එක වගේ genuine site දෙකක්.
    ------ Post added on Nov 2, 2021 at 7:56 PM
    aaa ow ne aru mata kiwwe ahema. man ganna kale man eka hituweth na :P
     
    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,222
    2,414
    113
    Srilanka
    site eka nm genuine, samahara welawata podi podi item missing wela enawa. hebei un return karama refund kara.
    samahara welawata shipping awul yanawa. mata ahema 2parak una. item eka lankawata awith aye return wela.
     
    • Like
    Reactions: ecashlkpro

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Banggood එකෙන් දාපු මුල්ම ඕඩර් දෙක සතියෙන් ගෙදරට ආවා. free shipping. pronto එකෙන් ගෙනල්ල දුන්නෙ.

    මුල්ම ඕඩර් දෙක විතරයි හැබැයි :lol:
     
    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    Banggood එකෙන් දාපු මුල්ම ඕඩර් දෙක සතියෙන් ගෙදරට ආවා. free shipping. pronto එකෙන් ගෙනල්ල දුන්නෙ.

    මුල්ම ඕඩර් දෙක විතරයි හැබැයි :lol:
    Ai ita passe dapuwa awe nadda? Nattham ita passe damme nadda?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Ai ita passe dapuwa awe nadda? Nattham ita passe damme nadda?
    පලවෙනි ඕඩර් දෙකම ෂිප් කරල තිබ්බෙ Southeast Asia Direct Mail කියල එකකින්. ඊට පස්සෙ හැම එකක්ම Air Parcel Register කියල පෙන්නුවෙ. Southeast Asia Direct Mail එකෙන් දාපුව සතියකින් ගෙදරටම ආව. අනිත් ඒව සති 3-4 ගියා. ඒ කාලෙ shipping free. මෑතකදි නම් අරන් නෑ
     
    =chala=

    Well-known member
  • Jun 29, 2012
    434
    36
    63
    Blitzwolf handfree එකක් ගන්න ඔනෙ. ඉස්සර නම් ali එකෙන් ගෙනවේ. දැන් shiping වැඩි නිසා එක වැඩක් නැ.

    Banggood එකෙ බඩු ගෙන්නපු අය ඉන්නවද? එකෙ shiping $6 ගානයි. දවස් 10-15 අතර එනවා කියලා නම් පෙන්නවා.

    මෙකෙන් බඩු ගෙන්නපු අයෛන්නවද?
    Oke free shipping tibba kale gennuwa. Hema ekakma wage awa. Hema ekakma wage branded ewa. Man hthanne eyalagema ware house ekakin tamai ewanne. Ebay wage selletsla nemei inne
     
    • Like
    Reactions: ecashlkpro