Blitzwolf handfree එකක් ගන්න ඔනෙ. ඉස්සර නම් ali එකෙන් ගෙනවේ. දැන් shiping වැඩි නිසා එක වැඩක් නැ.
Banggood එකෙ බඩු ගෙන්නපු අය ඉන්නවද? එකෙ shiping $6 ගානයි. දවස් 10-15 අතර එනවා කියලා නම් පෙන්නවා.
මෙකෙන් බඩු ගෙන්නපු අයෛන්නවද?
Banggood එකෙ බඩු ගෙන්නපු අය ඉන්නවද? එකෙ shiping $6 ගානයි. දවස් 10-15 අතර එනවා කියලා නම් පෙන්නවා.
මෙකෙන් බඩු ගෙන්නපු අයෛන්නවද?