Bangladesh tour of Sri Lanka 2025 🦁🏏

dilann

Well-known member
  • Jul 6, 2018
    67,028
    165,961
    113
    එකමත් එක රටක
    Sanath nisa thama mamath cricket pissuwen wage balanna patan gaththe.

    Aravinda thama best batsman mata nam. Sanath thama supirima all rounder.
    අරවින්ද ටිකක් overrated මටනම් . පොර talented වෙන්න ඇති . performance නම් පට්ට inconsistent .
    96-97 විතරයි හරියට ගැහුවේ . .
    WC වලත් 96 විතරයි . ඉතුරු 4ම වැඩක් නෑ . match winning knock එකක් වත් නෑ .
    සනා එහෙම නෙවෙයි . සනා බෝල්ර් කෙනෙක් විදියට ඇවිත් පස්සේ බැටින් වලින් උඩටම ගියා . . 99න් වගේ පස්සේ හොදටම කරා . කැප්ටන් විදියටත් මැච් දින්නා .

    5VCFt6b.jpeg

    ------ Post added on Aug 5, 2025 at 4:54 PM
     
    • Like
    Reactions: Batfleck

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,695
    1
    10,990
    113
    අරවින්ද ටිකක් overrated මටනම් . පොර talented වෙන්න ඇති . performance නම් පට්ට inconsistent .
    96-97 විතරයි හරියට ගැහුවේ . .
    WC වලත් 96 විතරයි . ඉතුරු 4ම වැඩක් නෑ . match winning knock එකක් වත් නෑ .
    සනා එහෙම නෙවෙයි . සනා බෝල්ර් කෙනෙක් විදියට ඇවිත් පස්සේ බැටින් වලින් උඩටම ගියා . . 99න් වගේ පස්සේ හොදටම කරා . කැප්ටන් විදියටත් මැච් දින්නා .

    5VCFt6b.jpeg

    ------ Post added on Aug 5, 2025 at 4:54 PM
    wellawa captain karana eka nan maru.damma indala lasthi karana eka hondai :love: