Bangladesh Vs Sri Lanka 2024 Official Thread (3 T20, 3 ODI and 2 TESTs)

Asmodeus

Well-known member
  • Feb 6, 2023
    6,869
    15,656
    113
    Ursa Major
    ලංකාවේ මිනිස්සු කැමති සුද්දොන්ට, ක්‍රිකට් විතරක් නෙමේ බන්, හැම තැනම ලංකාවේ එකෙක් දෙයක් කිවුවොත් උන්ට කියන්න කරන්න දාහක් දේවල් තියෙනවා,

    තේරීම් කමිටුව - සුද්දෝ දාමු
    පුහුණු කරු - හරි සුද්දෙක් ඉන්නවා
    බැටින් පුහුණුකරු - සුද්දෙක් දාමු
    බෝල පුහුණුකරු - සුද්දෙක් දාමු
    කළමනාකරු - සුද්දෙක් දාමු

    මෙතැනට සනත්, උපුල්, සංග, මහේල මේ මොකෙක් ආවත් වැඩක් නැහැ
    අපේ එවුන්ගේ හීනමානෙ
    Coaching and being an ex-player are two different things. Coaches need to learn coaching and pass coaching exams to comply with international standards.
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,175
    113
    තාම වර්ල්ඩ් කප් එකේදි කාපු ටීම් එක වෙනස් වෙලා නෑ. ඒ තිබුනටත් වැඩිය වලපල්ලට ගිහිල්ලා වගේ.. බංගලින්ටත් මෙහෙම ඇඹරෙනව නම් වෙන රටක් අහු උනාම රෙවෙයි.
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,646
    2,338
    113
    I was a cricket crazy fan even watching test matches all five days. When I was playing evening cricket alone, I thought playing against bowlers like Shaun Pollock Makhaya Ntini, Jaque Kallis, Niki Boje, Lance Klusener (my bowling action copied from Klusener) Shane Warne, Mcgrath, Gillespie, Lee etc. I didn't even think of playing against India at the that time. we were top tier team playing against Aus, Sou. Africa now imagine where we are, hoping to beat Bangladesh, Afghanistan :lol: stopped watching cricket back in 2014.
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    අපේ උන් දැන් ඉස්සර ඉඳන් ගහගන ආපු පුරුද්දට ක්‍රිකට් ගහහ්නවා විතරයි කියල හිතෙන්නේ නැද්ද උඹලට

    බෝලයක් දාන නිසා ගහනවා ගහන නිසා දානවා

    උනන්දුවක් කැපවීමක් එකෙක්ගෙන්වත් පෙන්නේ නා

    අපිත් හිටපු එවුන් ගහපුව හිතින් මවන් ඒ විදිහට අද ගහයි හෙට ගහයි කියල හිතන් match බලනවා

    හම්! බැටිනුයි, බෝලිනුයි දෙකම එකයි! ගහන්න ගියාම පිස්සො වගේ හැම බෝලෙටම වනනවා, තෝරල බේරල ගහන් නෑ. Pramod and Dilshan ගේ බෝලින් හොඳයි. ළහිරු වැඩක් නෑ, තීක්ෂන ටත් දැන් වදිනව, වනිදුවට වගේම. ඒත් වනිදුව ශුවර් කරතැහැකි. හොඳ spin attack එකක අඩුව තියෙනවා. හැම රෙද්දටම 3න් ඉරියව් දාගත්තට වැඩක්නෑ ලෙසටම බෝලින්, බැටින් අංශ දෙකෙන්ම හදන්න ඕනි. බෝලින් කරනව නම්, එයාට කරන්න තියෙන්නේ බෝලින්ම විතරයි. බැටින් නම් බැටින් (පැතුමා)
     
    • Sad
    Reactions: Any.key

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    I was a cricket crazy fan even watching test matches all five days. When I was playing evening cricket alone, I thought playing against bowlers like Shaun Pollock Makhaya Ntini, Jaque Kallis, Niki Boje, Lance Klusener (my bowling action copied from Klusener) Shane Warne, Mcgrath, Gillespie, Lee etc. I didn't even think of playing against India at the that time. we were top tier team playing against Aus, Sou. Africa now imagine where we are, hoping to beat Bangladesh, Afghanistan :lol: stopped watching cricket back in 2014.
    Ow ban i was thinking the same right now, even having to watch this is an embarrassment
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,787
    30,880
    113
    මෝඩම හුත්තෙක් තමා ලහිරු කුමාර පොන්නයා 😡 බැක් ඔෆ් අ ලෙන්ත් ගහලා ගානට දාගත්තම ගහන්න අමාරුයි කියල දැනගෙනම අන්තිම බෝල්ට කලින් බෝලෙ යෝකර් එකක් දාන්න ගිහිං ෆුල්ටොස් එකක් යවලා 6ක් ගියා. කැරියට හැම වෙලේම ඕන විකට් ගන්න විතරයි සිටුවේශන් එක අදාලම නෑ. ඊටපස්සෙ අන්තිම බෝලෙටවත් මම හිතුව හොද ලෙන්ත් එකේ දායි කියලා? ඒකත් යෝකරයක් දාන්න ගිහිං ෆුල් ටොස් එකක් වැටිලා දාර 6ක් 😡 ඩෙත් බෝලිං කියලා එකක් අහලවත් නෑ වගේ වේසිගෙ පුතා
     
    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    8,949
    14,033
    113
    nodakin

    මෝඩම හුත්තෙක් තමා ලහිරු කුමාර පොන්නයා 😡 බැක් ඔෆ් අ ලෙන්ත් ගහලා ගානට දාගත්තම ගහන්න අමාරුයි කියල දැනගෙනම අන්තිම බෝල්ට කලින් බෝලෙ යෝකර් එකක් දාන්න ගිහිං ෆුල්ටොස් එකක් යවලා 6ක් ගියා. කැරියට හැම වෙලේම ඕන විකට් ගන්න විතරයි සිටුවේශන් එක අදාලම නෑ. ඊටපස්සෙ අන්තිම බෝලෙටවත් මම හිතුව හොද ලෙන්ත් එකේ දායි කියලා? ඒකත් යෝකරයක් දාන්න ගිහිං ෆුල් ටොස් එකක් වැටිලා දාර 6ක් 😡 ඩෙත් බෝලිං කියලා එකක් අහලවත් නෑ වගේ වේසිගෙ පුතා
    wicket valata peretha huththala okkoma. ponnama team ekak
    ------ Post added on Mar 15, 2024 at 5:39 PM
     
    kidney

    Well-known member
  • Feb 16, 2024
    487
    603
    93
    මෝඩම හුත්තෙක් තමා ලහිරු කුමාර පොන්නයා 😡 බැක් ඔෆ් අ ලෙන්ත් ගහලා ගානට දාගත්තම ගහන්න අමාරුයි කියල දැනගෙනම අන්තිම බෝල්ට කලින් බෝලෙ යෝකර් එකක් දාන්න ගිහිං ෆුල්ටොස් එකක් යවලා 6ක් ගියා. කැරියට හැම වෙලේම ඕන විකට් ගන්න විතරයි සිටුවේශන් එක අදාලම නෑ. ඊටපස්සෙ අන්තිම බෝලෙටවත් මම හිතුව හොද ලෙන්ත් එකේ දායි කියලා? ඒකත් යෝකරයක් දාන්න ගිහිං ෆුල් ටොස් එකක් වැටිලා දාර 6ක් 😡 ඩෙත් බෝලිං කියලා එකක් අහලවත් නෑ වගේ වේසිගෙ පුතා

    LAKUNU KUMARAta baninna epa ban. U meeharaka wage aga tibbata molayak naha.. banala wadak na uta
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,308
    20,882
    113
    හපොයි, මේකේ මේ දාන thread හින්දා කුතුහලේට live score බැලුවා 🙄 අද ලංකාව ඕන නම් උපරිම 250ක් වගේ ගහයි නේ ද? ඔයාලගේ අනුමානය කීය ද?
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    බංගලි tailenders ලා අවුට් කරගන්න බැරිලු! :baffled: සිංහලුන්ට කින්ඩි ගොඩයි commentary එකේ! :sorry:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මැච් එක ටිකක් බැලුවා, ඇයි බන් සංගා & මහේල නැත්තේ. උන් injured da?
    කිසි ගතියක් නෑනේ
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    මෝඩම හුත්තෙක් තමා ලහිරු කුමාර පොන්නයා 😡 බැක් ඔෆ් අ ලෙන්ත් ගහලා ගානට දාගත්තම ගහන්න අමාරුයි කියල දැනගෙනම අන්තිම බෝල්ට කලින් බෝලෙ යෝකර් එකක් දාන්න ගිහිං ෆුල්ටොස් එකක් යවලා 6ක් ගියා. කැරියට හැම වෙලේම ඕන විකට් ගන්න විතරයි සිටුවේශන් එක අදාලම නෑ. ඊටපස්සෙ අන්තිම බෝලෙටවත් මම හිතුව හොද ලෙන්ත් එකේ දායි කියලා? ඒකත් යෝකරයක් දාන්න ගිහිං ෆුල් ටොස් එකක් වැටිලා දාර 6ක් 😡 ඩෙත් බෝලිං කියලා එකක් අහලවත් නෑ වගේ වේසිගෙ පුතා
    වැඩක්නෑ බන්, මූයි මතීශයි, බිනුර යි ඇරෙන්න තව අළුත් කොල්ලෝ නැතිද?
    ------ Post added on Mar 15, 2024 at 6:08 PM

    බර අවි ප්‍රහාරය සුණුවිසුනු වුනා අන්න! :lol:
    ------ Post added on Mar 15, 2024 at 6:09 PM
     
    Last edited: