Bank Account නම්බරේ හොයාගන්න හෙලුපක් ඕන
මගේ තියෙන්නේ HNB සේවින්ස් එකව්න්ට් එකක්.....
ඕක මම ඔන්ලයින් පේමන්ට් වලට තමා යුස් කරේ
ලගදි මගේ අතින් බැංකු පොත(passbook) නැති උනා ....නැති උනාට මම අලුත් එකක් ගත්තේ නෑ.මොකද එක නිකන් නමට තියාගෙන හිටියේ,Transactions අප්ඩේට් කරලා තිබ්බෙත් නෑ.කරන්න උවමනාවක් තිබ්බේ නෑ.මොකද ෆෝන් එකට බැංකුවෙන් SMS ආවා.ඒවා වල එකව්න්ට් නම්බර් එක තිබ්බ නිසා එකව්න්ට් එකට සල්ලි දාන්න උනත් ෆෝන් එකෙන් බලාගෙන ස්ලිප් එක ෆිල් කරනවා මිසක් ,පොත අරන් ගිහින් අප්ඩේට් කරේ නෑ ......
පොත නැති උනාට පස්සෙත් මම ඔන්ලයින් පේමන්ට් එහෙම කරා ෆෝන් එකේ නම්බරේ තිබ්බ නිසා....
එත් ලඟදි ඒ ෆෝන් එකටත් කෙල උනා.SMS බැකප් කරලා වත් තිබ්බේ නෑ.සිම් එකේ සේව් වෙලත් නෑ .ඔක්කොම ෆෝන් එකේ.ෆෝන් එක ආයේ හදන්නත් බෑ ........
දැන් මට ආයේ එකව්න්ට් නම්බරේ ඕන කරලා තියනවා.මට එක දැනගන්න ලේසි ක්රමයක් නැද්ද ? ඒ එකව්න්ට් එකට දීල තියන ඩේබිට් කාර්ඩ් එකනම් තාම තියනවා.
නම්බරේ හොයාගන්න ලේසි ක්රමයක් නැද්ද? බැංකුවට ගිහින් එයාලටම කියන්න වෙයිද?
බැංකුවට ගිහින් කරනවා නම් මොකද්ද කරන්න ඕන ?කොහොමද කරන්නේ ......
ක්රමේ හම්බුනා ....උදව් කරපු අයට ස්තුතියි

Problem Solved........... Thanks For Helps.....
මෙන්න මේකයි සින් එක....

Last edited: