Bank Account නම්බරේ හොයාගන්න හෙලුපක් ඕන

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Bank Account නම්බරේ හොයාගන්න හෙලුපක් ඕන

    Problem Solved........... Thanks For Helps.....
    මෙන්න මේකයි සින් එක....
    මගේ තියෙන්නේ HNB සේවින්ස් එකව්න්ට් එකක්.....
    ඕක මම ඔන්ලයින් පේමන්ට් වලට තමා යුස් කරේ

    ලගදි මගේ අතින් බැංකු පොත(passbook) නැති උනා ....නැති උනාට මම අලුත් එකක් ගත්තේ නෑ.මොකද එක නිකන් නමට තියාගෙන හිටියේ,Transactions අප්ඩේට් කරලා තිබ්බෙත් නෑ.කරන්න උවමනාවක් තිබ්බේ නෑ.මොකද ෆෝන් එකට බැංකුවෙන් SMS ආවා.ඒවා වල එකව්න්ට් නම්බර් එක තිබ්බ නිසා එකව්න්ට් එකට සල්ලි දාන්න උනත් ෆෝන් එකෙන් බලාගෙන ස්ලිප් එක ෆිල් කරනවා මිසක් ,පොත අරන් ගිහින් අප්ඩේට් කරේ නෑ ......

    පොත නැති උනාට පස්සෙත් මම ඔන්ලයින් පේමන්ට් එහෙම කරා ෆෝන් එකේ නම්බරේ තිබ්බ නිසා....

    එත් ලඟදි ඒ ෆෝන් එකටත් කෙල උනා.SMS බැකප් කරලා වත් තිබ්බේ නෑ.සිම් එකේ සේව් වෙලත් නෑ .ඔක්කොම ෆෝන් එකේ.ෆෝන් එක ආයේ හදන්නත් බෑ ........

    දැන් මට ආයේ එකව්න්ට් නම්බරේ ඕන කරලා තියනවා.මට එක දැනගන්න ලේසි ක්‍රමයක් නැද්ද ? ඒ එකව්න්ට් එකට දීල තියන ඩේබිට් කාර්ඩ් එකනම් තාම තියනවා.

    නම්බරේ හොයාගන්න ලේසි ක්‍රමයක් නැද්ද? බැංකුවට ගිහින් එයාලටම කියන්න වෙයිද?
    බැංකුවට ගිහින් කරනවා නම් මොකද්ද කරන්න ඕන ?කොහොමද කරන්නේ ......


    ක්‍රමේ හම්බුනා ....උදව් කරපු අයට ස්තුතියි :cool::cool::cool:
     
    Last edited:

    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    Bank ekata Gihin ID eka Deela potha nathi Una kiyanna. Aluth pothak Print karala Dei. Easy :D
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    නෑ බන්, ඔච්චරයි කරන්න තියෙන්නේ :cool:

    හම්මේ එල එලමම හිතුවා ලොකු කට්ටක් කන්න වෙයි කියලා බෑන්ක් කේස් එකක් නිසා
    BTW උබේ ලොකේෂන් එක වෙනස් කරපන් :lol::lol::lol: උබ දැන් කාස්ටලි රොක් වල නෑ :P

    mail awe nadda ? mulin apu mail eke athi acc num eka

    නෑ සහෝ.එක මේල් එකක්වත් ආවේ නෑ.මොකද එකව්න්ට් එක හදපු දවසෙම කාඩ් එකත් දුන්නා.එක ලියුමක් වත් බැංකුවෙන් ආවෙ නෑ මේ අවුරුදු දෙකට
     
    Last edited:

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    Oyage ID number eka yatathe oyage siyalu ginum withara thiyenawa.....ID eka deela aalut passbook ekak one kiwwama hari.....

    එල සහෝ.ස්තුතියි....බැංකුවට යන්න ඕන ඉක්මනට

    කීයක් ගන්න ව ද අවුරුද්දට Internet Banking වලට Charges ??

    එක නම් මාත් හොයනවා.2015 අවුරුද්දේ නම් කියක් වත් කැපිලා තිබ්බේ නෑ.මම හිතන්නේ උන් අපේ transaction වලින් පොඩි ගානක් කපාගන්නවා.එක විතරද දන්නේ නෑ.කොහොමහරි මම දැනුවත්ව නම් 2015 අවුරුද්දට සත පහක් වත් චාජස් විදිහට කපලා තිබ්බේ නෑ

    Bank ATM ekata card eka dala kiyak hari withdraw karanna. eken print wena kole account no eka tiyenawa

    එල මචන්.මටත් ඕක කලින් මතක් උනා .ඒත්එකව්න්ට් එකේ සත පහක්වත් නැද්ද කොහෙද.එක පාවිච්චි කරන්නේ ebay aliexpress වැඩ වලට විතරයි.සල්ලි දාන්නේ වැඩේට අදාළ ගානට පොඩ්ඩක් වැඩියෙන්....ඒ නිසා ඔය වැඩේ කරන්න බෑ :dull:
    බැංකුවට ගිහින් ID එක දීල වැඩේ කරගන්න ඕන
     
    • Like
    Reactions: lasankandy

    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    කාඩ් එක දාල පින් එක ගැහුවම එකවුන්ට් නම්බර් ගතහැකි
    ඒත් නැත්තම් අයිඩී නම්බර් එක දුන්නම නම්බර් එක ගතහැකි
     
    • Like
    Reactions: thilan996

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,923
    479
    83
    වැට උඩ
    කාඩ් එක දාල පින් එක ගැහුවම එකවුන්ට් නම්බර් ගතහැකි
    ඒත් නැත්තම් අයිඩී නම්බර් එක දුන්නම නම්බර් එක ගතහැකි

    ela ela.ATM eka try karala blnnm.bari unth bank ekata ynw..thanks
     

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    හම්මේ එල එලමම හිතුවා ලොකු කට්ටක් කන්න වෙයි කියලා බෑන්ක් කේස් එකක් නිසා
    BTW උබේ ලොකේෂන් එක වෙනස් කරපන් :lol::lol::lol: උබ දැන් කාස්ටලි රොක් වල නෑ :P

    හහා. එල එල