fix deposit ගැන හොයද්දි මේක දැක්කේ.මේ මොකක්කද කියල දන්නා කවුරුහරි ඉන්නවනං කියන්න බලන්න
Sampath Bank
http://www.sampath.lk/interestrates.php#FD
BOC
http://web.boc.lk/index.php?route=information/information&information_id=40
Peoples Bank
http://www.peoplesbank.lk/depositrates/mainc1
මේක මොනවගේ Deposit එකක්ද අපිට මේකෙන් ලාබයක් ගන්න පුළුවන් දෙයක්ද .දන්නා කෙනෙක් පොඩ්ඩක් කියනවද මේ ගැන.

උබට කාගෙන් හරි අනුන්ගේ හරි සල්ලි 5 මිලියන් වගේ ලැබුනා කියලා හිතපන් කෝ. තියා ගන්නම නෙමේ නිකන් ආරක්ෂාවට වගේ. එතකොට උබට පුලුවන් බෑන්ක් මැනේජර් එක්ක කතා කරලා දවස් 10කට 20කට විශේෂ රේට් එකක් ඉල්ල ගන්න. එතකොට සල්ලි ආයේ රිටන් වෙද්දි උබගේ අතටත් ගානක් එනවා. අන්න ඒක තමා ඔය දවස් 7 කියලා පෙන්නලා තියෙන්නෙ.

godak un etin danne fd witarai bayatai nodanna kamatai oke hnb 1kut ati