Bank ekak polu thibboth

podda malli

Active member
  • Feb 18, 2015
    926
    108
    43
    මචං හිතපන් බෑන්ක් එකක අපේ සල්ලි මිලියනයක් තියෙනව කියල. බැංකුව බංකොලොත් උනොත්

    උන්ට පුලුවන්ද අපිට සල්ලි දෙන්න බෑ කියන්න?

    මට සරලවම දැනගන්න ඕන එහෙම දෙයක් උනොත් අපිට නීතියෙන් හෝ මහ බැංකුවෙන් කිසිම සහතිකයක් නැද්ද අපේ මුදල් සියල්ල ලැබෙනව කියල.

    අඩෝ බලන් ගියාම බැංකුවේ දාන එකත් හෙන රිස්කිනේ. :shocked:
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    බැංකුවක් වැටනවා කියන්නේ ඒක රටටම බලපානවා.ඒ වගේ වෙලාවක අාණ්ඩුව නිකන් ඉන්නේ නැහැ.හොඳම උදාහරණය සෙලාන් බැංකුව.ඵක ඵක ගොබ්බයෝ මේකෙ දාන ඒවා 100%ක් sure කරන්න බැහැ.බය නොවී හිටපං.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    Ehema watenna denne na ban. Seylan watenna giya wele boc eken back karala udata gaththa
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    ඵක ඵක ගොබ්බයෝ මේකෙ දාන ඒවා 100%ක් sure කරන්න බැහැ
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,046
    8,318
    113
    Mama danna tharamin private bank ekak open karaddi central bank eke patta loku ganaka deposit ekak thiyanna ona, waradilawath bankoloth unoth thanpathkaruwange thanpathu wela anupathayata ara deposit eka bedala denawa hamotama.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    WTF is this ridiculous gossip about banks going down? If any bank is going down first it will be all the finance and insurance companies. :P
     
    pepsik

    Active member
  • Nov 7, 2010
    570
    77
    28
    සම්පත් එක නේවෙයි බන් ප්‍රශ්නය තියෙන්නෙ The Finance එකේ.
    එක තමා මහබැන්කුවෙන් දැන් පාලනය කරන්නෙ
    මුන් මෙතෙන ලොක්කො වගේ කෑගහනවා
    සම්පත් එකට රජයේ බැකප් එක තියෙනවා
    ආන්ඩුවේ ගොඩක් ගිනුම් සම්පත් එකෙ තියෙනවා .
    Sri Lankan Immigration එක used කරන්නෙත් sampath bank එකෙ payments gateway එක Visa වලට
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,621
    2
    115,499
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    බයවෙන්ට එපා හිටං
    avatar563563_15.gif
     
    SivaJ

    Member
    Feb 14, 2019
    110
    17
    0
    බෑන්ක් එකක් පොලු තිබ්බොත් ඒ බැංකුවේ රක්ෂණය අනුව වන්දි ලැබෙයි. ඒ කියලා උබේ කෝටියක්‌ බැංකුවේ තිබ්බා කියලා ඒ මුදලම ලැබෙන්නේ නෑ. මිලියනයට කිට්ටු ගානක් ලැබෙයි.

    මට මතක හැටියට උපරිම රක්ෂණය වෙන මුදල ලක්ෂ 6 ක් නේද? ඒ කියන්නේ ඒ ගාන ලැබෙයි. ඉතිරි මුදල් නං බැංකුවේ වත්කම් තියෙනවා නං ඒවා මුදල් උන දවසට ලැබෙයි. අවුරුදු කියක් යයිද කියලා නං ෂුවර් නෑ.

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    බෑන්ක් එකක් පොලු තිබ්බොත් ඒ බැංකුවේ රක්ෂණය අනුව වන්දි ලැබෙයි. ඒ කියලා උබේ කෝටියක්‌ බැංකුවේ තිබ්බා කියලා ඒ මුදලම ලැබෙන්නේ නෑ. මිලියනයට කිට්ටු ගානක් ලැබෙයි.

    මට මතක හැටියට උපරිම රක්ෂණය වෙන මුදල ලක්ෂ 6 ක් නේද? ඒ කියන්නේ ඒ ගාන ලැබෙයි. ඉතිරි මුදල් නං බැංකුවේ වත්කම් තියෙනවා නං ඒවා මුදල් උන දවසට ලැබෙයි. අවුරුදු කියක් යයිද කියලා නං ෂුවර් නෑ.

    :baffled:
     
    BOLT007

    Active member
  • Dec 28, 2018
    301
    57
    28
    බෑන්ක් එකක් පොලු තිබ්බොත් ඒ බැංකුවේ රක්ෂණය අනුව වන්දි ලැබෙයි. ඒ කියලා උබේ කෝටියක්‌ බැංකුවේ තිබ්බා කියලා ඒ මුදලම ලැබෙන්නේ නෑ. මිලියනයට කිට්ටු ගානක් ලැබෙයි.

    මට මතක හැටියට උපරිම රක්ෂණය වෙන මුදල ලක්ෂ 6 ක් නේද? ඒ කියන්නේ ඒ ගාන ලැබෙයි. ඉතිරි මුදල් නං බැංකුවේ වත්කම් තියෙනවා නං ඒවා මුදල් උන දවසට ලැබෙයි. අවුරුදු කියක් යයිද කියලා නං ෂුවර් නෑ.

    mchan oya laksha 6 balanne anupatha krametada? nathnan api bankuwe dala thiyenne laksha 6yi nan ape mulu laksha 6ma cover wenawada?