Bank ekak polu thibboth

tsomeone

Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    mara security eka ne kattiyata rajayen gewanawa kiwama:lol: as issarha central bank ekata kelewwa, Govt. eka duwanneth pitaratin gena nayen. uda dagena idapalla export income ekata wada import expenditure ekak thiyena ratakata.
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    උඹ ඔය සබ්ජෙක්ට් එකේ ඉන්න නිසා උඹට තේරෙන හැටියට කියහන්කෝපොඩ්ඩ්ක් අවදානම් මට්ටමේ නැති ෆිනෑන්ස් ටික.


    Finance company සේරම වගේ එකයි බන්.. සල්ලි දාන්න ඕනිනම් Bank එකකම දාන්න මචන්.. government bank 4 ම අවුලක් නෑ, තව Commercial , HNB , Sampath , NDB , DFCC එහෙමත් අවුලක් නෑ.. Finance company වලට වඩා Banks ගොඩක් stable මචන්.. (Banks වලින් ආපහු මිනිස්සුන්ට ණය දෙන්නෙ තමන්ට Deposits විදිහට හම්බෙන සල්ලි වලින් එක කොටසයි.. හැබැයි finance company උන්ට හම්බෙන deposits ප්‍රමානෙටත් වඩ වැඩි ගානක් ආපහු loan හැටියට දෙනව.. )

    ලංකාවෙ finance company වලට කෙල වෙන්නෙ උන්ගෙ risky වැඩ නිසා.. දකින දකින හැම එකාටම loan දෙනවනෙ Finance company වලින්.. ටික දෙනෙක් එක පාර සල්ලි ගත්තගමන් finance company හිර වෙනව.. ඊට පස්සෙ වැටෙන එක නවත්තන්න බැ.. ETI එකේ සිද්දියෙන් පස්සෙ 2018 දි ගොඩක් අය finance company වල තිබුන සල්ලි ආපහු ගත්ත.. දැන් කොහොමත් The finance එකේ කේස් එක නිසා ඉස්සරහට මිනිස්සු finance company වල තියන සල්ලි ආපහු ගන්න පටන් ගන්නව.. වැඩි පොලියක් බලාගෙන finance company වල සල්ලි දැම්ම වගේ නෙවෙයි company එක හිර උනොත් අවුරුදු ගානක් යනකන් කට්ට කන්න වෙනව.. :nerd:

     
    Last edited: