mchan oya laksha 6 balanne anupatha krametada? nathnan api bankuwe dala thiyenne laksha 6yi nan ape mulu laksha 6ma cover wenawada?
මුදල් ලැබෙන්නේ නං අනුපාත ක්‍රමයට. අත්දැකීමෙන් කියන්නේ.

ela mchn thanks!
mn baluwe aniva laksha 6 cover wenawanan hama bank ekema 6 gane daala thiyanna.. koheda mun apita wada kapatine bn.![]()
ලක්ෂ 6 කිව්වට ඕක හැම බැංකුවටම අදාල නෑ. සමහර එව්වයේ පනස්දාහයි, සමහර ඒවායේ ලක්ෂ දෙකයි.. ඒ වගේ.
දැනටත් මේ ලක්ෂ 48 ක පොලු කාලා ඉන්නේ.
uba finanace company wala dalada kelavune? bank thama awlak naane?ammo ehemadauba finanace company wala dalada kelavune? bank thama awlak naane?

ඇමරිකාවේත් පත බැංකු වැටුන එකේ ලංකාවේ මේ සොච්චම් බැංකු මොනාද බං?ammo ehemadauba finanace company wala dalada kelavune? bank thama awlak naane?
ඇමරිකාවේත් පත බැංකු වැටුන එකේ ලංකාවේ මේ සොච්චම් බැංකු මොනාද බං?
ලංකාවේ නං ආණ්ඩුවේ බැංකු වලින් නං මොනා උනත් සල්ලි ගන්න පුළුවන් කියලා පොඩි හරි බලාපොරොත්තුවක් වත් තියාගත්ත හැකි. ඒ ඇරෙන්න දැන් නං මොන සුත්තවත් ෂුවර් නෑ.
අනික තමයි මුල්‍ය ආයතනයක් වැටෙනවා නං එකේ මුදල් දාලා තියෙන ලොකු ලොකු සල්ලිකාරයෝ ටික උන්ගේ සල්ලි මුලින්ම ඇද ගන්නවා. ඒත් එක්කම මුල්‍ය ආයතනයේ කඩා වැටීම තවත් සීග්‍ර වෙනවා. සමානය තැන්පත්කරුවන් බහුතරය තමයි අන්තිමේදී හිර වෙන්නේ. අපි අර බැංකුව හොදයි, මේක හොදයි කියලා පුක ඉරන් කඩේ ගියාට උන්ට අපිට වඩා වටින කස්ටර්මස්ලා ඉන්නවා...

ලංකාවෙ එහෙම අවදානමක් තියන බැංකු නම් තාම නෑ බන්.. Finance company නම් ඉතින් අවදානම් මට්ටමේ තියන ඒව තියනව.. ලංකාවෙ finance companies ගොඩක් ඒව අවුල් මචන්..![]()

මචං හිතපන් බෑන්ක් එකක අපේ සල්ලි මිලියනයක් තියෙනව කියල. බැංකුව බංකොලොත් උනොත්
උන්ට පුලුවන්ද අපිට සල්ලි දෙන්න බෑ කියන්න?
මට සරලවම දැනගන්න ඕන එහෙම දෙයක් උනොත් අපිට නීතියෙන් හෝ මහ බැංකුවෙන් කිසිම සහතිකයක් නැද්ද අපේ මුදල් සියල්ල ලැබෙනව කියල.
අඩෝ බලන් ගියාම බැංකුවේ දාන එකත් හෙන රිස්කිනේ.![]()