Bank Help - Salary Saver උදව්

toyotadealer

Junior member
  • Jun 28, 2017
    74
    3
    8
    machanla,

    උබල salary එක save කරන්න මොකක් හරි bank එකක account type එකක් තියනවද? interest එක නොර්මල් saving account එකකට වැඩ වැඩි. benefits මොනවහරි තියන? උදව්...........
     
    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    machanla,

    උබල salary එක save කරන්න මොකක් හරි bank එකක account type එකක් තියනවද? interest එක නොර්මල් saving account එකකට වැඩ වැඩි. benefits මොනවහරි තියන? උදව්...........

    Frimi (NTB) eke Rs 50,000ta wada acc eke tiyanawanam 7%k interest enawa danna hatiyata