Bank JOB Help

blueplanet

Member
Sep 19, 2011
106
4
0
On Blueplanet
මම බැංකුවකට apply කරලා Select උනා. සේරම Documents ටික භාර දුන්නා . කතාකලම කිව්වා අද හෙටම කතා කරනවා කියල. අනේ මන්ද ජෝබ් එක සෙට් වෙන්නේ නැති වෙඉද දන්නේ නැ. (ග්ර්මසේව්ක Report / Police Report / Educational Report ) දුන්නා. ගන්නේ නැති වෙඉද දන්නේ නැනේ. හරිම ඔලුව රිදෙනවා ඕක හිතලා. banks වලින් ගන්න ගොඩක් කල් යනවද?:baffled::baffled:

දැනට සති 2ක් විතර වෙනවා :no::no:
 
||K~E~M~I~T~H||

Well-known member
  • Jul 3, 2010
    6,979
    693
    113
    37
    උඹේ හිතේ
    විභාගයක් තියලා එකෙනුත් පාස් වුනා නම් කොහොමත් ඕය වගේ සති 2ක් වගේ යනවා උත්තරයක් දෙන්න, දිගටම කොල් කරලා අහන්න යන්න එපා, කොහොමත් කතා කරයි. විශේෂයෙන් උඹ ඇප්ලයි කරපු බැංකුවයි උඹ ඉන්න ගෙදරේ දුරයි ඒවුන් සසදලා බලන අවස්ථා තියෙනවා. ඒ අනුවත් එවුන් තිරණය කරනවා උඹව ගන්නවා ද නැද්ද කියලා, මොකක් ද උඹ සිලෙක්ට් වුන බැංකුව.
     
    blueplanet

    Member
    Sep 19, 2011
    106
    4
    0
    On Blueplanet
    විභාගයක් තියලා එකෙනුත් පාස් වුනා නම් කොහොමත් ඕය වගේ සති 2ක් වගේ යනවා උත්තරයක් දෙන්න, දිගටම කොල් කරලා අහන්න යන්න එපා, කොහොමත් කතා කරයි. විශේෂයෙන් උඹ ඇප්ලයි කරපු බැංකුවයි උඹ ඉන්න ගෙදරේ දුරයි ඒවුන් සසදලා බලන අවස්ථා තියෙනවා. ඒ අනුවත් එවුන් තිරණය කරනවා උඹව ගන්නවා ද නැද්ද කියලා, මොකක් ද උඹ සිලෙක්ට් වුන බැංකුව.

    Thanks Machan :D

    Pan Asia