Bank Loan එකට letter එකක් දුන්නද?

Phonemy

Well-known member
  • Jan 2, 2018
    2,283
    1
    2,533
    113
    ඒක උබ කැමති විදිහකට හදාගන්න පුලුවන් මචන්..

    ණය කාල සීමාව දීර්ඝ කරන්නත් පුලුවන්..

    ණය වාරික 3 ක් එකතු වෙන්න දීල එකපාර ගෙවන්නත් පුලුවන්..

    Thnx machn
    Rep++
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඔව් සේරම loan hold කරල තියෙන්නෙ..

    මගෙ HNB එකක් යනව මචං. ලක්ෂ 5.
    NSB එකෙන් standing oder එක දාල තියෙන්නෙ HNB Account එකට..
    NSB එකෙන් සල්ලි එවන්නෙ නැතුව ඇති නේද මචං?
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මගෙ HNB එකක් යනව මචං. ලක්ෂ 5.
    NSB එකෙන් standing oder එක දාල තියෙන්නෙ HNB Account එකට..
    NSB එකෙන් සල්ලි එවන්නෙ නැතුව ඇති නේද මචං?

    Standing orders නම් දිගටම යනව මචන්.. ඒක cancel කරන්න කියල bank එකට කියන්න..

    Standing order එක ගියත් අවුලක් නැහැ.. HNB එකේ පොතේ සල්ලි ඉතුරු වෙලා තියෙයි මචන්..
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    Standing orders නම් දිගටම යනව මචන්.. ඒක cancel කරන්න කියල bank එකට කියන්න..

    Standing order එක ගියත් අවුලක් නැහැ.. HNB එකේ පොතේ සල්ලි ඉතුරු වෙලා තියෙයි මචන්..

    එහෙම වෙනව නම් අවුලකුත් නෑ ලෝන් එක කපන්නෙ නැත්තම්