Bank Loan දෙන එක නවත්තලා...

sandak_nam

Member
Jul 22, 2008
1,030
189
0
Bank Loan දෙන එක නවත්තලා...

:angry::angry:
ලංකාවේ දිනෙන් දින සිදුවන ආර්ථික පරිහානිය නිසා Personal බෑන්ක් ලෝන් දෙන එක නවත්වන ලෙස බැංකු වලට දැනුම් දීලලු...
අප්‍රේල් වලින් පස්සේ..

:angry::angry:

මේක මට කිව්වෙ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වැඩ කරන යාලුවෙක්..
ඇත්තද මේ කථාව ???
:(:(
 

eranga_rama

Well-known member
  • Mar 7, 2008
    6,584
    519
    113
    mmm wenna puluwan. minisunge tax wedi kalama salary wedi nokara, oya gatha personal loan gewanne na. persoanl loan godak risky ewata guarantors la nethi hinda. ethakota bank eke non performing loan ratio wedi wenawa. eka bank ekata honath nehe.

    eka nisa persoanl loan discourage karai.
     

    sandak_nam

    Member
    Jul 22, 2008
    1,030
    189
    0
    ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ජනමාධ්‍යෙව්දීන්ට දෙනව කියපු රු 100,000 ණය ගැන මෙතන දාන්නම්..
    4% පොලියට
     

    prathapa89

    Well-known member
  • Aug 16, 2011
    2,385
    432
    83
    ගාල්ලේ
    :angry::angry:
    ලංකාවේ දිනෙන් දින සිදුවන ආර්ථික පරිහානිය නිසා Personal බෑන්ක් ලෝන් දෙන එක නවත්වන ලෙස බැංකු වලට දැනුම් දීලලු...
    අප්‍රේල් වලින් පස්සේ..

    :angry::angry:

    මේක මට කිව්වෙ ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වැඩ කරන යාලුවෙක්..
    ඇත්තද මේ කථාව ???
    :(:(


    YES NSB NAWATHTHALA:(:(:(:(