Credit card එකක් ගෙවන්න 1lks ලෝන් එකක් ගහන්න ඕනේ. මොකද්ද හොදම බැංකුව. මාසෙකට 10 ක් වගේ
ගෙවන්න වාරිකේ හදාගන්න ඕනේ. ඇපකරු නැතුව ලෝන් ගන්න පුලුවන්ද?(ඇපකරු ඕනෙම නම් මොනාද සුදුසුකම් ) fix deposits නම් නෑ. එත් salary sheet දෙන්න පුළුවන්. තව මොනාද doc ඕනේ. මිට කලින් ලෝන් අරන් නෑ. කෙලිම පඩියෙන් කැපෙන්න standerd order එකක් දාන්න බැලුවේ.
එහම දාන එක පාඩුයිද ?
මොකද්ද හොදම option එක ?
ගෙවන්න වාරිකේ හදාගන්න ඕනේ. ඇපකරු නැතුව ලෝන් ගන්න පුලුවන්ද?(ඇපකරු ඕනෙම නම් මොනාද සුදුසුකම් ) fix deposits නම් නෑ. එත් salary sheet දෙන්න පුළුවන්. තව මොනාද doc ඕනේ. මිට කලින් ලෝන් අරන් නෑ. කෙලිම පඩියෙන් කැපෙන්න standerd order එකක් දාන්න බැලුවේ.
එහම දාන එක පාඩුයිද ?මොකද්ද හොදම option එක ?
- කෙලින්ම credit card එකට මාසෙට 10 ගාන දාන එක
- ලෝන් එකක් අරන් card එක fill කරලා loan එක ගෙවන එක
Last edited: